කුවේට්හි රැකියා සඳහා ගොස් එරට නීති විරෝධීව රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 466 දෙනෙකු කුවේට් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන්තොටුපල වෙත රැගෙනවිත්…
View More කුවේට් සිටි ලාංකිකයින් දිවයිනටBlog
දකුණු අමෙරිකාවේ කොරෝනා මරණ 30, 000 ඉක්මවයි
දකුණු අමෙරිකානු කලාපයේ කොවිඩ් මරණ ගණන 30, 000 ඉක්මවා ගොස් තිබේ. ඉන් වැඩිම මරණ ගණන වාර්තාවන්නේ කොවිඩ් ආසාදිතයින් 255,000 ක් වාර්තාවන බ්‍රසීලයෙන්ය. ඊයේ සිදුවූ මරණ…
View More දකුණු අමෙරිකාවේ කොරෝනා මරණ 30, 000 ඉක්මවයිකොටස් වෙළෙඳපොළ අඛණ්ඩව 5 වන දිනයටත් ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අඛණ්ඩව 5 වන දිනයටත් අද (19) දිනයේ දී ඉහළ යන ලදී. මෙහිදී පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය…
View More කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව 5 වන දිනයටත් ඉහළටකොරෝනා ආසාදිතයින් ගණන 1021ක් දක්වා ඉහළට
මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1021 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් අද දිනය තුළ පුද්ගලයින් 10 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු…
View More කොරෝනා ආසාදිතයින් ගණන 1021ක් දක්වා ඉහළටඉන්දීයාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂය ඉක්මවයි
ඉන්දීයාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව සමස්ත ආසාදිතයින් ලක්ෂය ඉක්මවූ 11 වන රට බවට ඉන්දියාව පත්ව ඇත්ව ඇත්තේ. ගත වූ…
View More ඉන්දීයාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂය ඉක්මවයිකදුකර ප්‍රදේශවල වාහන ධාවනය පරිස්සමින්
මධ්‍යම කඳුකරයට පවතින අධික වර්ෂාවත්, වරින්වර හමන සුලං තත්ත්වය මෙන්ම පවතින මීදුම් තත්ත්වයත් හේතුවෙන් මාර්ගවලට පස් කඳු කඩා වැටීම්, ගල් පෙරළීම්, මාර්ග ලිස්සායාම්, මාර්ග අවට…
View More කදුකර ප්‍රදේශවල වාහන ධාවනය පරිස්සමින්පස් කන්දක් කඩා වැටි හැටන් කොළඹ මාර්ගයට බාධා
මධ්‍යම කදුකරයේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (19) දින…
View More පස් කන්දක් කඩා වැටි හැටන් කොළඹ මාර්ගයට බාධා‘ශ්‍රී ලංකා’ ඛණිජ තෙල් සංස්ථාවේ තෙල් මිල වැඩි නොවේ
IOC ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිල වැඩිකළ ද, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩිකිරීමට තීරණයක් ගෙන නොමැති බව විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.…
View More ‘ශ්‍රී ලංකා’ ඛණිජ තෙල් සංස්ථාවේ තෙල් මිල වැඩි නොවේකොරෝනා ආසාදිතයින් ගණන 990 ඉක්මවයි
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 991 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර අද දිනය තුළ කොවිඩ්-19 වෙරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින්…
View More කොරෝනා ආසාදිතයින් ගණන 990 ඉක්මවයිප්රසිද්ධ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්
මෙරට වෙබ් අඩවි 05 කට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි…
View More ප්‍රසිද්ධ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක්
