කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මැයි 24 ඉරිදා…
View More 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතියBlog
මියගිය බවට හඳුනාගත් පුද්ගලයා ගෙදර එයි – ප්‍රදේශවාසීන් කලබල
මීගොඩ මුතුහේනවත්ත පාර දිමුතු උයන ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි පුද්ගලයෙකු මීට මසකට ඉහතදී හදිසි අනතුරකින් මියගොස් ඇති බවට පොලිසිය විසින් ඥාතීන් දැනුම්වත් කර ඇති…
View More මියගිය බවට හඳුනාගත් පුද්ගලයා ගෙදර එයි – ප්‍රදේශවාසීන් කලබලකොරෝනා ආසාදිතයින් ගණන 1048 ක් දක්වා ඉහළට
මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1048 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අවසන් වරට වාර්තා වු ආසාදිතයින් දෙදෙනා නාවික හමුදා සාමාජිකයින් බව වාර්තා වෙයි. මේ අතර, ඊයේ…
View More කොරෝනා ආසාදිතයින් ගණන 1048 ක් දක්වා ඉහළටගත වු පැය 24 ට අමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 23 000 අධික සංඛ්‍යාවක්
ගත වූ පැය 24 තුළ අමෙරිකා එක්සත් ජනපදයෙන් නව කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 23,000කට අධික සංඛ්‍යාවක් හඳුනා ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ(20) දිනය…
View More ගත වු පැය 24 ට අමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 23 000 අධික සංඛ්යාවක්මාලිගාවත්තේ කාන්තාවන් තිදෙනෙකු මරුට
මාලිගාවත්ත, ජුම්මා මාවතේ පිහිටි නිවසක ඇති වු තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ නිවස ඉදිරිපිට පුද්ගලයෙකු සිදුකළ මුදල්…
View More මාලිගාවත්තේ කාන්තාවන් තිදෙනෙකු මරුටකොරෝනා සුවය ලැබූ ගණන 604 දක්වා ඉහළට – තව 415 රෝහල්ගතව ප්‍රතිකාර ලබයි
කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගින් 20ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව ශ්‍රි ලංකාවේ මේ දක්වා සුවය ලබා…
View More කොරෝනා සුවය ලැබූ ගණන 604 දක්වා ඉහළට – තව 415 රෝහල්ගතව ප්‍රතිකාර ලබයිකුවේට්වලින් ආපු අයෙක්ටත් කොරෝනා – 1028 දක්වා ඉහළට
ආසාදිතයා කුවේට්හි සිට මෙරටට පැමිණි අයෙක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි. කුවේට් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකීකයින් 500 කට අධික ප්‍රමාණයක් දිවයිනට පැමිණි ඇත. වෛරසය ආසාදනය…
View More කුවේට්වලින් ආපු අයෙක්ටත් කොරෝනා – 1028 දක්වා ඉහළටමැතිවරණය පැවැත්විය නොහැකියි – මහින්ද දේශප්‍රිය
දැනට පවතින තත්ත්වය අනුව ජූනි මස 20 දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සිය නීතිඥවරයා හරහා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්…
View More මැතිවරණය පැවැත්විය නොහැකියි – මහින්ද දේශප්රියවාහන නැවතුම් ගාස්තු එකතු කිරීම අද සිට නැවතත් අරඹයි
තාවකාලිකව අත්හිටුවා තිබු වාහන නැවතුම් ගාස්තු එකතු කිරීම නැවත අද (21) සිට ආරම්භ කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර ඇත. කොරෝනා වසංගත තත්ත්වය පාලනය…
View More වාහන නැවතුම් ගාස්තු එකතු කිරීම අද සිට නැවතත් අරඹයිලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 50 ඉක්මවයි
ලොව පුරා කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 05 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මේ වන විට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,015,676ක් වන බවයි වාර්තා වෙයි. පසුගිය…
View More ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 50 ඉක්මවයි
