ඉන්ධන මිල ඉහළ දැමුව ද ආහාර වර්ගවල මිල ගණන් වැඩි නොකරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසනවා. කෙසේවෙතත් ගෑස් මිල ඉහළ ගියහොත්…
View More ආහාර මිලේ ඉහළ යාමක් නැහැAuthor: Malimi Amasha
ප්‍රදේශ රැසකට අදත් අවධානය යොමු කළ යුතු උණුසුමක්
අද දිනයේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව අද…
View More ප්‍රදේශ රැසකට අදත් අවධානය යොමු කළ යුතු උණුසුමක්අද දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණය
මන්නාරම සිට පුත්තලම, කොළඹ ,ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…
View More අද දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණයඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
View More ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසිප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රදේශ රැසකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ උතුරු – මැද, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල සහ බදුල්ල,…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ත්රීරෝද රථ ගාස්තුවත් වැඩි වෙයි ද
ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රීරෝද රථ ගාස්තුවේද යම් මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්.…
View More ත්‍රීරෝද රථ ගාස්තුවත් වැඩි වෙයි දපාසල් ප්‍රවාහන ගාස්තුත් වැඩි වෙයිද
ඉන්ධන මිලෙහි සිදු වූ සංශෝධනයත් සමග ඩීසල් මිල ඉහළ යාම හමුවේ පාසල් ප්‍රවාහන ගාස්තු ද ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා පාසල් ප්‍රවාහන වෘත්තිකයන්ගේ…
View More පාසල් ප්‍රවාහන ගාස්තුත් වැඩි වෙයිදලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩුවෙයි
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහළ ගොස් තිබෙනවා. පාකිස්ථානය මැදිහත්කරුවෙකු ලෙස යොදා ගනිමින් ඉරානය අමෙරිකා එක්සත් ජනපදය සමග නැවත සාකච්ඡා ආරම්භ කිරීමට යෝජනා කර ඇති…
View More ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩුවෙයිප්රදේශ රැසකට දැනෙන උණුසුමක්
අද දිනයේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යා හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව උතුරු,…
View More ප්‍රදේශ රැසකට දැනෙන උණුසුමක්ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
View More ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි
