ඊයේ දිනයට සාපේක්ෂව අද (05) දින ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් වෙනස් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ…
View More අද ඩොලරයේ වටිනාකමAuthor: Malimi Amasha
රත්රන් මිල අඩුවෙයි
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල අඩුවෙයියූරියා මෙට්‍රික් ටොන් 20,000ක් ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය
2026/2027 මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර තොග පෙර සූදානම් කිරීමේ අරමුණින් යූරියා (Prilled) මෙට්‍රික් ටොන් 20,000ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මෙම යූරියා…
View More යූරියා මෙට්‍රික් ටොන් 20,000ක් ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය2027දී 6 ශ්‍රේණියටත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා
2026 පළමු ශ්‍රේණියට ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතින බවත්, 2027 වසරේ 6 වන ශ්‍රේණියට ද එය හඳුන්වා දෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි…
View More 2027දී 6 ශ්‍රේණියටත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවාශ්රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් නිල වශයෙන් පත්වීම් ලබයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පාලන පද්ධතිය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා පත් කරන ලද “ක්‍රිකට් පරිවර්තන කමිටුවේ” (Cricket Transformation Committee) සාමාජිකයින්ට පත්වීම් ලිපි…
View More ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින් නිල වශයෙන් පත්වීම් ලබයිප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් වවුනියා සහ මුලතිව් දිස්ත්‍රික්කවලත්…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්වියට්නාම ජනපති මැයි 07 දිවයිනට
වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා එළඹෙන මැයි 07 වනදා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, මැයි 08 වනදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව…
View More වියට්නාම ජනපති මැයි 07 දිවයිනටමූල්ය සේවා සඳහා වන VAT බදු සංශෝධනය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්න
පසුගිය මැයි 03 වන දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් එකතු කළ අගය මත බද්ද (VAT) 18% සිට 20.5% දක්වා වැඩි කර ඇති…
View More මූල්‍ය සේවා සඳහා වන VAT බදු සංශෝධනය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නවිජේගේ TVK පක්ෂය වාර්තා තබමින් තමිල්නාඩුවේ බලය අල්ලයි
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ අවසන් ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා. එහි දී සුපිරි නළු විජේගේ නායකත්වයෙන් යුත් ‘තමිලග වෙට්රි කලගම්’ (TVK) පක්ෂය…
View More විජේගේ TVK පක්ෂය වාර්තා තබමින් තමිල්නාඩුවේ බලය අල්ලයිපාර්ලිමේන්තුව අද රැස්වෙයි
සිංහල හා දෙමල අලුත් අවුරුද්දෙන් පසුව අද පළමුවරට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත…
View More පාර්ලිමේන්තුව අද රැස්වෙයි
