ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. මෙම නිවේදනය හෙට පෙරවරු 1.00 දක්වා වලංගු වනවා. එම ප්‍රදේශ ඇතුලත් නිවේදනය පහතින්,
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්Author: Malimi Amasha
විපක්ෂනායකවරයාගේ දීපවාලි සුබ පැතුම් පණිවිඩය
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාත් අදට යෙදෙන දීපවාලි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. “සමාජය අඳුරෙන් ආලෝකයටත් අයහපතෙන් යහපතටත් ගෙන ඒම නරකට නපුරට එරෙහිව…
View More විපක්ෂනායකවරයාගේ දීපවාලි සුබ පැතුම් පණිවිඩයඅගමැතිනියගේ දීපවාලි සුබ පැතුම් පණිවිඩය
අන්ධකාරය පරදා ආලෝකය උදා කරමින්, නපුරට එරෙහිව යහපත ලැබූ ජයග්‍රහණය සංකේතවත් කරන දීපාවලි උත්සවය, ආධ්‍යාත්මික ශුද්ධියෙන් පිරි මංගල්‍යයකි. පහන් දැල්වීමෙන් නිවෙස් ආලෝකවත් වනවා සේම, අපගේ…
View More අගමැතිනියගේ දීපවාලි සුබ පැතුම් පණිවිඩයජනපතිගේ දීපවාලි දින සුබ පැතුම
අඳුර දුරලමින් ආලෝකය උදා කරන හින්දු ජනයාගේ උතුම් ආගමික උත්සවයක් වන දීපාවලි උත්සවය නිමිත්තෙන් මාගේ ශුභාශිංසන එක් කරන්නේ ඉමහත් සතුටිනි. ක්‍රිෂ්ණා දෙවියන් නරගාසුරන් නමැති අසුරයා…
View More ජනපතිගේ දීපවාලි දින සුබ පැතුමආලෝකයේ උත්සවය, දීපවාලි, අදයි
ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන්, භක්තියෙන් හා උත්සවාකාරයෙන් සමරන දීපාවලී උත්සවය අදට (08) යෙදී තිබෙනවා. අධ්‍යාත්මික අන්ධකාරයට එරෙහිව ආලෝකයේ ජයග්‍රහණය, නපුරට එරෙහිව යහපත සහ…
View More ආලෝකයේ උත්සවය, දීපවාලි, අදයිදිස්ත්රික්ක 08කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන
පවතින වැසි අධික කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක අටකට අදියර එක සහ දෙක යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවරගෙන තිබෙනවා.…
View More දිස්ත්‍රික්ක 08කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනඇතැම් ස්ථාන වලට මි.මී. 100 පමණ තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්…
View More ඇතැම් ස්ථාන වලට මි.මී. 100 පමණ තද වැසිදීපවාලි වෙනුවෙන් බාර් වැසෙයි
දීපවාලි උත්සවය නිමිත්තෙන් හෙට (08) දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒඅනුව හෙට දිනයේ උතුරු පළාත, නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මත්පැන්…
View More දීපවාලි වෙනුවෙන් බාර් වැසෙයිපළාත් හතරක දෙමළ මාධ්‍ය පාසල් වලට විශේෂ නිවාඩුවක්
හෙට (08) දිනට යෙදෙන දීපාවලී උත්සවය නිමිත්තෙන් මධ්‍යම, ඌව, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වල පිහිටි සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා එළැඹෙන සඳුදා (09) දින විශේෂ…
View More පළාත් හතරක දෙමළ මාධ්‍ය පාසල් වලට විශේෂ නිවාඩුවක්Pistachio වලින් ලඩ්ඩු හදමු
හෙට (08) දීපවාලි උත්සවය තියෙනවා නේ. ඉතින් මේ දීපවාලි එකට ගෙදර හැමෝටම healthy විදිහට කන්න හදන්න පුළුවන් රසකවිල්ලක් තමයි Pistachio ලඩ්ඩු කියන්නේ. මේකේ එක Pistachio ලඩ්ඩු එකක…
View More Pistachio වලින් ලඩ්ඩු හදමු
