ආයෙමත් තරමක තද වැසි සහිත කාලගුණයක් පටන් අර ගෙනයි තියෙන්නේ. ඉතින් කාලගුණ අංශ විසින් ඇතැම් පහත්බිම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා නිවේදනය කරලා…
View More ආපදා මල්ලක් (Emergency kit) සකස් කර ගමුAuthor: Malimi Amasha
නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරත් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම නිවේදන අද පස්වරු 04.00 දක්වා වලංගු…
View More නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත්ඩෙංගු රෝගීන්ගේ සැලකිය යුතු ඉහළ යෑමක්
පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්රසිලා සමරවීර මහත්මිය පවසනවා. ඇය පෙන්වා දෙන්නේ මෙම වසරේ…
View More ඩෙංගු රෝගීන්ගේ සැලකිය යුතු ඉහළ යෑමක්ප්රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් වාන් දමයි
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් මේ වනවිට වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා .…
View More ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් වාන් දමයිරළු මුහුදු සහ තද සුළං ගැන අවධානයෙන් සිටින්න
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතී. මෙම පද්ධතිය ඉදිරි දින කිහිපය තුළ ආසන්නව උතුරු දෙසට ගමන් කිරීමට ඉඩ ඇත. එය…
View More රළු මුහුදු සහ තද සුළං ගැන අවධානයෙන් සිටින්නබස්නාහිරට සහ සබරගමුවට මි.මී. 200 ඉක්මවූ වැසි
දිවයින ආසන්නයේ පවතින පීඩන අවපාතය හේතුවෙන්, දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල…
View More බස්නාහිරට සහ සබරගමුවට මි.මී. 200 ඉක්මවූ වැසිඅඩු පීඩන කලාපය නිසා තවදුරටත් වැසි
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය 11.3N සහ 82.5E ආසන්නයේ පිහිටා ඇත. මෙම පද්ධතිය ඉදිරි දින කිහිපය තුළ ආසන්නව උතුරු දෙසට ගමන්…
View More අඩු පීඩන කලාපය නිසා තවදුරටත් වැසිමධ්යම අධිවේගයේ රඹුක්කන-ගලගෙදර කොටසේ ඉදිකිරීම් කටයුතු සඳහා කැබිනට් අනුමැතිය
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 3 වන කොටසේ 2 වන අදියර යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටස ඉදිකිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. කිලෝමීටර් 13+800…
View More මධ්‍යම අධිවේගයේ රඹුක්කන-ගලගෙදර කොටසේ ඉදිකිරීම් කටයුතු සඳහා කැබිනට් අනුමැතියමැයි මුල් දින 10ට සංචාරකයින් 46,606ක් දිවයිනට
මැයි මාසයේ මුල් දින 10 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 46,606ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 18,533ක්…
View More මැයි මුල් දින 10ට සංචාරකයින් 46,606ක් දිවයිනටමෝදි ලොව වටා රාජතාන්ත්‍රික සංචාරයකට සැරසෙයි
ඉන්දියාවේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ගැඹුරු කිරීම සඳහා අගමැති නරේන්ද්‍ර මෝදි සිකුරාදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෙදර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ සහ ඉතාලිය යන රටවලට දින හයක…
View More මෝදි ලොව වටා රාජතාන්ත්‍රික සංචාරයකට සැරසෙයි
