ඉන්ධන මිල ගණන් ඉහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල…

View More ඉන්ධන මිල ගණන් ඉහළට

වසරේ මේ දක්වා සංචාරකයන් ලක්ෂ 10ක් දිවයිනට

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් ගණන දස ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ගතවූ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,010,807…

View More වසරේ මේ දක්වා සංචාරකයන් ලක්ෂ 10ක් දිවයිනට

ජාතික පරිසර සතිය අදින් ඇරඹේ

ජගත් පරිසර දිනයට සමගාමීව සංවිධානය කර ඇති ජාතික පරිසර සතිය අදන් (30) ආරම්භ වේ. එහි සමාරම්භක වැඩසටහන ලෙස වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් අටවිසි බෝධි…

View More ජාතික පරිසර සතිය අදින් ඇරඹේ

විපක්ෂනායකවරයාගේ වෙසක් පණිවිඩය

අදට යෙදෙන වෙසක් පොහෝ දිනය වෙනුවෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද වෙසක් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එය පහතින්, “මජ්ඣිම නිකායේ බාල පණ්ඩිත සූත්‍රයට අනුව මනුෂ්‍ය…

View More විපක්ෂනායකවරයාගේ වෙසක් පණිවිඩය

අග්‍රාමාත්‍යවරියගේ වෙසක් දින සුබ පැතුම් පණිවිඩය

බුදුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට අනුව ජීවිතය හැඩගස්වා ගනිමින්, ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙන අර්ථවත් වෙසක් මංගල්‍යයක් වේවායි මම ලක්වාසී සැමට ප්‍රාර්ථනා කරමි.…

View More අග්‍රාමාත්‍යවරියගේ වෙසක් දින සුබ පැතුම් පණිවිඩය

ජනපතිගේ වෙසක් දින සුබ පැතුම් පණිවිඩය

සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් උත්සවය ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාවගේ උතුම්ම මංගල්‍යයයි. බෞද්ධ උරුමයන්ගෙන් සුපෝෂිත ප්‍රෞඪ සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලාංකේය ජනතාව ලෝකවාසී බෞද්ධයන් සමඟ…

View More ජනපතිගේ වෙසක් දින සුබ පැතුම් පණිවිඩය

බන්ධනාගාරගත සිරකරුවන් 61කට ජනාධිපති සමාව

වෙසක් පුන් පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බන්ධනාගාරගත සිරකරුවන් 61ක් දෙනෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කර ඇත. ඉන් බන්ධනාගාරගත රැඳවියන් 33…

View More බන්ධනාගාරගත සිරකරුවන් 61කට ජනාධිපති සමාව

උතුම් වූ තෙමඟුල සිදු වූ පිංබර වෙසක් පොහෝ දිනය අදයි

අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු තෙමඟුල සිදු වූ වෙසක් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. සිදුහත් බෝසතාණන් වහන්සේ කිඹුල්වත් නුවර ලුම්බිණි සල් උයනේදී මෙලොව…

View More උතුම් වූ තෙමඟුල සිදු වූ පිංබර වෙසක් පොහෝ දිනය අදයි

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

අද (30) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතේ…

View More ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

රුපියල තවත් පහළට

බදාදා දිනට සාපේක්ෂව අද (29) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.…

View More රුපියල තවත් පහළට