පාර්ලිමේන්තුව අද රැස්වීමට නියමිතව තිබෙනවා. අද දිනයට නියමිත පාර්ලිමේන්තු කාලසටහන පහතින්, පෙ.ව 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා…
View More පාර්ලිමේන්තුව අද රැස්වෙයිAuthor: Malimi Amasha
ජුනි අස්වැසුම දීමනාව අද බැංකු ගිණුම්වලට
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියරට අදාළ ජුනි මස දීමනා මුදල් අද ( 23 ) වනදා අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කරන…
View More ජුනි අස්වැසුම දීමනාව අද බැංකු ගිණුම්වලටඅධික වර්ෂාව නිසා ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට
පවතින අධික වර්ෂාව හමුවේ කළු, කැලණි සහ අත්තනගලුඔයේ ජල මට්ටම ඉහළ යමින් ඇතැයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශය අධ්‍යක්ෂ, එල්.එස්.…
View More අධික වර්ෂාව නිසා ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළටරළු මුහුදු ප්‍රදේශ ගැන අවධානයෙන් සිටින්න
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද කාලගුණ අනාවැකිය පහතින්, වැසි තත්ත්වය:පුත්තලම සිට කොළඹ සහ ගාල්ල…
View More රළු මුහුදු ප්‍රදේශ ගැන අවධානයෙන් සිටින්නඅදත් ප්‍රදේශ රැසකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව…
View More අදත් ප්‍රදේශ රැසකට වැසිබස් ගාස්තු සංශෝධනයක් නැහැ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් මිල ඉහළ දැමුවද, බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික…
View More බස් ගාස්තු සංශෝධනයක් නැහැඅදත් සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන ඉල්ලීමක්
හදිසි විදුලි බිඳවැටීමක් ඇතිවීම වලක්වා ගනිමින් පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාම සඳහා අද (31) දිනයේ ද පෙ.ව. 8 සිට ප.ව. 3 දක්වා වහළ මත සවිකර ඇති සූර්ය…
View More අදත් සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන ඉල්ලීමක්ශ්‍රී පාද වන්දනා සමය අවසන් වෙයි
මෙවර ශ්‍රී පාද වන්දනා සමය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුනා. ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමි සඳහන් කළේ, වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් ශ්‍රී පාද…
View More ශ්‍රී පාද වන්දනා සමය අවසන් වෙයිරළු මුහුදු ගැන සැලකිලිමත් වෙන්න
වැසි තත්ත්වය: පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සුළඟ:…
View More රළු මුහුදු ගැන සැලකිලිමත් වෙන්නඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. …
View More ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි
