තවත් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 1988 අංක 30 දරන (සංශෝධිත)බැංකු පනතේ…
View More තවත් තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ගැන මහ බැංකුවෙන් නිවේදයක්Author: Malimi Amasha
ජුනි මාසයේ සංචාරකයින් 138,241ක් දිවයිනට
පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව මේ වසරේ ජූනි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 9.9%කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ…
View More ජුනි මාසයේ සංචාරකයින් 138,241ක් දිවයිනටඅද මුහුදු ප්‍රදේශ වල කාලගුණ තත්ත්වය
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ කාලගුණ අනාවැකිය පහතින්, වැසි තත්ත්වය: කල්පිටිය සිට කොළඹ හරහා ගාල්ල…
View More අද මුහුදු ප්‍රදේශ වල කාලගුණ තත්ත්වයප්රදේශ කිහිපයකට වැසි ස්වල්පයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්…
View More ප්‍රදේශ කිහිපයකට වැසි ස්වල්පයක්බස් ගාස්තු 12%කින් ඉහළට
බස් ගාස්තු 12%කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අවම ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 34 දක්වා ඉහළ නැංවෙන බව සඳහන් වෙයි. මෙම ගාස්තු…
View More බස් ගාස්තු 12%කින් ඉහළටකැලණිවැලි මාර්ගයේ දුම්රිය දෙකක් අවලංගු කරයි
ධාවනය සඳහා බලවේග කට්ටලයක් (Power Set) නොමැති වීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රධාන ගමන් වාර දෙකක් නැවත දැනුම් දෙන තුරු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර…
View More කැලණිවැලි මාර්ගයේ දුම්රිය දෙකක් අවලංගු කරයිඅදායම් බදු ඉලක්කයෙන් 52%ක් සම්පූර්ණ වෙයි
වසරේ අදායම් බදු ඉලක්කයෙන් 52%ක් මේ වනවිට සම්පූර්ණ කර ඇති බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව පවසනවා. මේ වසර සඳහා වාර්ෂික අදායම් ඉලක්කය රුපියල් බිලියන 2,401ක්. ඉන්…
View More අදායම් බදු ඉලක්කයෙන් 52%ක් සම්පූර්ණ වෙයිඩෙංගු රෝගීන් ගණන 55,000 ඉක්මවයි
වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,000 ඉක්මවා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව වසරේ මේ දක්වා වාර්තා වී ඇති…
View More ඩෙංගු රෝගීන් ගණන 55,000 ඉක්මවයිරළු මුහුදු සහ තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
රළු මුහුදු සහ තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ මාතර සිට…
View More රළු මුහුදු සහ තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්අදත් ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව පළාතේත් අම්පාර…
View More අදත් ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
