Short Nails වලට ලස්සන nail arts ටිකක්

එදිනෙදා ජීවිතේ කටයුතුත් එක්ක දිග නියපොතු වවා ගෙන ඉන්නවා කියන එක හරිම කරදර වැඩක් නේ. සමහර අයගේ job එකත් එක්ක කොහොමත් නියපොතු දිගට තියන් ඉන්න බැහැ.

ගොඩක් අය හිතන්නේ දිග නියපොතු විතරයි ලස්සනට හැඩ කරන්න පුළුවන්, ඒ නිසා nail art දාන්න නම් අනිවාර්යයෙන් ම නියපොතු දිගට වවන්න ඕනේ කියලා.

ඔන්න එහෙම හිතන ඔයාටයි අද අපි අරගෙන ආවේ මේ ලස්සන වගේම elegant short nail arts ටික.

(Pinterest ඇසුරෙන්)