මේ වසරේ මැයි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සියයට 17.9ක වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා. ඒ අනුව 2025 වර්ෂයේ…
View More විදෙස් ප්‍රේෂණ වල වර්ධනයක්Author: Malimi Amasha
ගාසා හි ආපනශාලවකට එල්ල වුණු ප්‍රහාරයකින් 20ක් ජීවිතක්ෂයට
බටහිර ගාසා තීරයේ සමාජ සේවා කරන පුද්ගලයන්, මාධ්‍යවේදීන් සහ ප්‍රදේශවාසීන් නිතර ගැවසෙන ජනප්‍රිය මුහුදුබඩ ආපනශාලවකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන්…
View More ගාසා හි ආපනශාලවකට එල්ල වුණු ප්‍රහාරයකින් 20ක් ජීවිතක්ෂයටබස් ගාස්තු ගැන අවසන් තීරණය දින දෙකකින්
ඉන්ධන මිල සංශෝධනයත් සමග බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වූ අවසන් තීරණය ඉදිරි දින දෙක තුළ ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.…
View More බස් ගාස්තු ගැන අවසන් තීරණය දින දෙකකින්අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (01) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. පුත්තලම සිට…
View More අදත් ප්‍රදේශ කිහිපයකට වැසිහිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි
හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ. මියයන විට ඔහු 82වන වියේ…
View More හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයිඉන්ධන මිල ඉහළට
මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය අනුව ජූලි මාසයට අදාලව ඉන්ධන මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, රුපියල් 293ක්ව පැවති ඔක්ටේන්…
View More ඉන්ධන මිල ඉහළටකොළඹ කොටස් වෙළෙඳපොළ 18,000 සීමාව ඉක්මවයි
ඉතිහාසයේ ප්‍රථම වතාවට අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,000 සීමාව ඉක්මවීමට සමත් වුණා. ඒ අනුව දිනයේ ගණුදෙනු අවසානයේ දී සියලු…
View More කොළඹ කොටස් වෙළෙඳපොළ 18,000 සීමාව ඉක්මවයිජුනි මාසයේ කොළඹ උද්ධමනය ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 මැයි මාසයේ වාර්තා වූ -0.7% සිට 2025 ජුනි මාසයේ දී -0.6%ක් දක්වා ඉහළ…
View More ජුනි මාසයේ කොළඹ උද්ධමනය ඉහළටරත්රන් මිල පහළට
පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල පහළටරුපියල ඉහළට
පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (ජුනි 30) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා…
View More රුපියල ඉහළට
