ඉතිහාසයේ ප්රථම වතාවට අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,000 සීමාව ඉක්මවීමට සමත් වුණා.
ඒ අනුව දිනයේ ගණුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 153.98 කින් ඉහළ ගොස් ඒකක 18,014.86ක් ලෙසින් දැක්වුණා.
එසේම අද දිනය අවසානයේ සම්පූර්ණ පිරිවැටුම දැක්වුනේ රු. බිලියන 6.38ක් ලෙසයි.

