ශ්‍රී ලංකාවේ මීළඟ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ලෙස මැතිව් ඩක්වර්ත් මහතා නම් කර ඇතයි ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඩක්වර්ත් මහතා එරට විදේශ කටයුතු සහ…
View More ශ්‍රී ලංකාවේ මීළඟ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ධූරය මැතිව් ඩක්වර්ත්ටAuthor: Malimi Amasha
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වන වේලාවන් සංශෝධනය වෙයි
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වන වේලාවන් සංශෝධනය කර තිබෙනවා. එම මාර්ගය භාවිත කරනු ලබන මහජනතාවගේ දැඩි ඉල්ලීම මත සති අන්තයේ පමණක් ධාවනය කරනු ලබන…
View More උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වන වේලාවන් සංශෝධනය වෙයිගම්පහ ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (07) දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා. ඒ අනුව හෙට…
View More ගම්පහ ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්අද ප්‍රදේශ කිහිපයක වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.…
View More අද ප්‍රදේශ කිහිපයක වැසිKDU වෛද්‍ය පීඨයට ඇතුළත් වන ගණන 150කට සීමා කරන ලෙස නිර්දේශයක්
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) වෛද්‍ය පීඨයට වාර්ෂිකව සිසුන් 150 දෙනෙකුට සීමා කළ යුතු බවට වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම් අධීක්ෂණය කිරීම සඳහා…
View More KDU වෛද්‍ය පීඨයට ඇතුළත් වන ගණන 150කට සීමා කරන ලෙස නිර්දේශයක්සහල් මාෆියාව නැති කරන්න සහල් මෙට්‍රික්ටොන් 40,000ක් ආනයනය කරන්න යයි
සහල් හිඟයක් මවමින් වෙළෙඳපොළ තුළ මාෆියාවක් ඇති කිරීම වළක්වාලීම සඳහා ආණ්ඩුවට තීරණ ගැනීමට සිදුවන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.…
View More සහල් මාෆියාව නැති කරන්න සහල් මෙට්‍රික්ටොන් 40,000ක් ආනයනය කරන්න යයිMicrosoft ආයතනය පකිස්ථානයේ ඍජු මෙහෙයුම් නවතයි
වසර 25කට පසු පාකිස්ථානයේ පිහිටි සිය කාර්යාලය වසා දැමීමට Microsoft ආයතනය පියවර ගෙන තිබෙනවා. ශ්‍රම බළකාය අඩු කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙලේ කොටසක් ලෙස මෙම…
View More Microsoft ආයතනය පකිස්ථානයේ ඍජු මෙහෙයුම් නවතයිඔයත් දියවැඩියාව නිසා පීඩා විදින කෙනෙක් ද ? එහෙනම් මේ ගැන සැලකිලිමත් වෙන්න
දියවැඩියාව කියන්නේ වර්තමාන සමාජයේ බහුලව තියෙන බෝ නොවෙන රෝගයක්. Type 1 Diabetes සහ Type 2 Diabetes ලෙස දියවැඩියාව ආකාර දෙකක් තියෙනවා. මේ අතරින් Type 2…
View More ඔයත් දියවැඩියාව නිසා පීඩා විදින කෙනෙක් ද ? එහෙනම් මේ ගැන සැලකිලිමත් වෙන්නතරින්දි සහ චතුරගේ ලස්සනම දවස හැඩ වුණේ මෙහෙමයි
තරින්දි ප්‍රනාන්දු සහ චතුර රාජපක්ෂ… ඒ දෙන්නා ඉතින් නොදන්නා කෙනෙක් නැහැ නේ ඒ දෙන්නගේ ආදර කතාවේ ලස්සනම දවස ඊයේ දවස… ඉතින් ඒ ලස්සනම දවසට එයාල…
View More තරින්දි සහ චතුරගේ ලස්සනම දවස හැඩ වුණේ මෙහෙමයිTexas ගංවතුරෙන් මිය ගිය පිරිස 24 දක්වා ඉහළට
ඇමරිකාවේ Texas වලට බලපා ඇති හදිසි ගංවතුර තත්ත්වයෙන් මිය ගිය පිරිස 24 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පැයකටත් අඩු කාලයකදී එම ප්‍රදේශයේ Guadalupe ගංගාව අඩි 26…
View More Texas ගංවතුරෙන් මිය ගිය පිරිස 24 දක්වා ඉහළට
