අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පසුගිය මාස 06 තුළ ශ්‍රී ලංකා රුපියල සියයට 2.5කින් අවප්‍රමාණය වී තිබෙනවා. මේ අතර පසුගිය මැයි මාසයේදී ඩොලර් මිලියන 164.1ක් වූ සංචාරක…
View More මාස හය තුළ රුපියල 2.5%කින් අවප්‍රමාණය වෙයිAuthor: Malimi Amasha
ඩෙංගු බෝ කළ පාසල් 185ක් හඳුනා ගනී
ජාතික ඩෙංගු මර්දන සතියේ පස්වන දිනය වනවිට පාසල් 185 ක මදුරු කීටයක් බෝවන ස්ථාන සොයා ගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි ප්‍රජා වෛද්‍ය…
View More ඩෙංගු බෝ කළ පාසල් 185ක් හඳුනා ගනීඅස්වැසුම අභියාචනා ඉදිරිපත් කරන්න 16 දක්වා කාලය
ලබන 16 වැනිදා දක්වා අස්වැසුම වැඩසටහන සඳහා අභියාචනා ඉදිරිපත් කළ හැකි බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසනවා. මේ අතර දැනට අස්වැසුම…
View More අස්වැසුම අභියාචනා ඉදිරිපත් කරන්න 16 දක්වා කාලයමාස 06ට සුරාබදු ආදායම රුපියල් බිලියන 120 පසු කරයි
2025 වසරේ ගත වූ මාස 6 තුළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 120.5 ක ආදායමක් උපයා තිබෙනවා. එය මුදල් අමාත්‍යාංශය විසින් ලබා දී ඇති ඉලක්කය…
View More මාස 06ට සුරාබදු ආදායම රුපියල් බිලියන 120 පසු කරයිලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක්
ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන100ක පරිත්‍යාගයක් සිදු කර තිබේ. ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ දීපක් දාස් මහතා විසින් ඊට අදාළ චෙක්පත…
View More ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන 100ක පරිත්යාගයක්නැවත දැනුම් දෙන තුරු මීමුරේ සංචාරයට එන්න එපා
හුන්නස්ගිරිය – මීමුරේ මාර්ගයේ කයිකාවල පාලම තාවකාලිකව වසාදමා ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසනවා. මෙම පාලම යථාවත් කරන තෙක් මීමුරේ සංචාරය සඳහා…
View More නැවත දැනුම් දෙන තුරු මීමුරේ සංචාරයට එන්න එපාඅදත් ප්‍රදේශ රැසකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (5) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා .…
View More අදත් ප්‍රදේශ රැසකට වැසිඅද ඩොලරයේ වටිනාකම
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් වෙනස් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…
View More අද ඩොලරයේ වටිනාකමDeepika Padukone බොලිවුඩ් ඉතිහාසය අලුත් කරයි
ජනප්‍රිය බොලිවුඩ් නිළියක් වන Deepika Padukone ඉන්දීය බොලිවුඩ් ඉතිහාසය අලුත් කිරීමට සමත් වී තිබෙනවා. ඒ ප්‍රකට හොලිවුඩ් වොක් ඔෆ් ෆේම් (Hollywood Walk of Fame) හි ධාරාවකින්…
View More Deepika Padukone බොලිවුඩ් ඉතිහාසය අලුත් කරයිCity of Dreams Sri Lanka උත්සවයට ටිකට්පත් බෙදා හැරීමක් නැහැ
දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ නිවාඩු නිකේතනය වන City of Dreams Sri Lanka ලබන අගෝස්තු 02 වන දා ජනප්‍රිය බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ගේ සහභාගීත්වයෙන් විවෘත…
View More City of Dreams Sri Lanka උත්සවයට ටිකට්පත් බෙදා හැරීමක් නැහැ
