ගීතා ගෝපිනාත් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා විසින් ඊයේ…

View More ගීතා ගෝපිනාත් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක්

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය එළැඹෙන 24 වැනිදා විවාදයට ගැනීමට තීරණය වී තිබෙනවා. එසේම එදිනට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත්…

View More යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක්

AI සංවර්ධනයට සිංගප්පූරුවේ සහාය ගන්න අනුමැතිය

කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සඳහා සිංගප්පූරුවේ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ වැඩසටහනේ සහයෝගය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය සඳහා වන ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පරමාර්ථයන්ට…

View More AI සංවර්ධනයට සිංගප්පූරුවේ සහාය ගන්න අනුමැතිය

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනය කර තිබෙනවා. කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල්…

View More තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක්

ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.  එසේම සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර…

View More ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිගේ අපවත්වීම වෙනුවෙන් ජනපතිගෙන් ශෝක පණිවිඩයක්

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමි අපවත්වීම වෙනුවෙන් ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා විසින් ශෝක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි…

View More අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිගේ අපවත්වීම වෙනුවෙන් ජනපතිගෙන් ශෝක පණිවිඩයක්

රුපියල තවත් පහළට

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව, ඇමරිකානු…

View More රුපියල තවත් පහළට

පහ වසර ශිෂ්‍යත්ව විභාගයට දින නියම වෙයි

2025 වසරේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා දින නියම කර තිබෙනවා. ඒ අනුව ලබන අගොස්තු මස 10 වැනි ඉරිදා දින අදාළ විභාගය පැවැත්වෙන බව විභාග…

View More පහ වසර ශිෂ්‍යත්ව විභාගයට දින නියම වෙයි

අද රත්රන් මිල

පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත…

View More අද රත්රන් මිල

ගත වූ මාස පහට රජයේ ආදායම ඉහළට

2025 ජනවාරි සිට මැයි දක්වා මාස 05ක කාලපරිච්ඡේදය තුළ දී රුපියල් බිලියන 1,942.36ක රාජ්‍ය ආදායමක් වාර්තා වී තිබෙනවා. මෙය 2024 වසරේ මුල් මාස 05 දී…

View More ගත වූ මාස පහට රජයේ ආදායම ඉහළට