2022 වසරේ ජූලි මස 17 වනදා අරගලකරුවන් පාලනය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහජන ආරක්ෂක පනත යටතේ රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති…
View More රනිල්ගේ හදිසි නීති තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි අධිකරණය තීන්දු කරයිAuthor: Malimi Amasha
ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ වෙනසක් නැහැ
ඊයේ (22) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.…
View More ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ වෙනසක් නැහැInstagram දෙමව්පිය අධීක්ෂණ යෙදවුම ලංකාවට හඳුන්වා දෙයි
වයස අවුරුදු 13 සිට 16 දක්වා දරුවන්ගේ Instagram ගිණුම් සඳහා අධීක්ෂණ පහසුව දෙමාපියන්ට ලබාදෙන යෙදවුම නිල වශයෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබෙනවා. ඒ, පසුගිය 21…
View More Instagram දෙමව්පිය අධීක්ෂණ යෙදවුම ලංකාවට හඳුන්වා දෙයිපොලිස් සේවයට අලුතින් 2,500ක්
පොලිස් සේවයට නව පොලිස් නිලධාරීන් 2,500 බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. පොලිස් කොස්තාපල්වරුන් සහ උප පොලිස් පරීක්ෂකවරුන්…
View More පොලිස් සේවයට අලුතින් 2,500ක්ඇමරිකාව සහ ජපානය අතර දැවැන්ත වෙළඳ ගිවිසුමක්
ඇමරිකාව සිය විශාලතම වෙළඳ හවුල්කරුවෙකු වන ජපානය සමඟ දැවැන්ත වෙළඳ ගිවිසුමකට එකඟ වී ඇති බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මෙම ගිවිසුමට අනුව ජපානයේ ඩොලර්…
View More ඇමරිකාව සහ ජපානය අතර දැවැන්ත වෙළඳ ගිවිසුමක්අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම වයඹ පළාතේ ද වැසි…
View More අදත් ප්‍රදේශ කිහිපයකට වැසිඇමරිකාව යළිත් වරක් UNESCO සාමාජිකත්වයෙන් ඉවත්වෙයි
එක්සත් ජාතීන්ගේ සංස්කෘතික හා අධ්‍යාපන ආයතනය වන යුනෙස්කෝවෙන් තමන් ඇමරිකාව ඉවත් කර ගන්නා බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව මෙම ඉවත් වීම…
View More ඇමරිකාව යළිත් වරක් UNESCO සාමාජිකත්වයෙන් ඉවත්වෙයිජාතික අවම සේවක වැටුප් පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
ජාතික අවම සේවක වැටුප් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වී තිබෙනවා. ඒ ඊට පක්ෂව ඡන්ද 181ක් සහ විරුද්ධ කිසිඳු ඡන්දක් හිමි නොවෙමින් විශේෂ…
View More ජාතික අවම සේවක වැටුප් පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයිඅස්වැසුම අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලය දීර්ඝ කරයි
අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ දෙවන අදියරට අදාළව අභියාචනා සහ විරෝධතා භාර ගැනීමේ කාල සීමාව දීර්ඝ කිරීමට සුබසාධක ප්රතිලාභ මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව…
View More අස්වැසුම අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලය දීර්ඝ කරයිරත්රන් මිලේ දැනෙන වැඩිවීමක්
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිලේ දැනෙන වැඩිවීමක්
