කොළඹ කොටස් වෙළෙඳපොළ අද ප්රථම වරට ඒකක 19,500 සීමාව පසු කිරීමට සමත් වුණා.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 50.15කින් ඉහළ ගොස් මෙතෙක් වාර්තා වූ ඉහලම අගය වන ඒකක 19,517.86ක් ලෙසින් සටහන් වුණා.
එසේම අද S&P SL 20 මිල දර්ශකය ඒකක 19.47 කින් ඉහළ ගොස් ඒකක 5,774.51ක් ලෙසින් සටහන් විය.
අද ගණුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 6.16ක් ලෙසයි.

