අද ඩොලරයේ වටිනාකම

ඊයේ  දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 298.12 සිට රු. 298.18 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 305.66 සිට රු. 305.79 දක්වා ඉහළ ගොස් තිබෙනවා.