ඉන්දියානු සාගරය තුළ සුනාමි තර්ජනයක් නොමැති බව අපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසනවා.
Al Jazeera වාර්තා කරන්නේ පැසිෆික් සාගරයට මෙම සුනාමියේ බලපෑම ඉතා ඉහළ බවයි.
එසේම ජපානයට ඉන් ඇති විය හැකි බලපෑම ද පෙර පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා අඩු බවයි සුනාමි විශේෂඥ පිලිප් ලියු සඳහන් කර ඇත්තේ.
සුනාමි පැතිරීමේ ප්‍රධාන දිශාව පැසිෆික් සාගරයේ මධ්‍යය දෙසට වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

