අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

ශ්‍රී දලඳා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ රථ වාහන සැලැස්මක් දැනුම් දී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,