මව්කිරි දීම කියන්නේ අම්මා කෙනෙකුට තමන්ගේ දරුවාට දෙන්න පුළුවන් වටිනාම දේවල් වලින් එකක්. ඉතින් මව්කිරි දීම දරුවාට වගේම මවටත් වාසි ගොඩක් ගෙනත් දෙනවා. උපතේ පටන්…
View More මව්කිරි දීමෙන් දරුවාට සහ මවට ලැබෙන වාසිAuthor: Malimi Amasha
සියලු තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි
තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාදු හෙට (17) දින සිට අවලංගු කරන බවයි තැපැල්පති…
View More සියලු තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයිලංවිම ඉංජිනේරුවන් 20%ක් රට හැර යයි
පසුගිය වසර කිහිපයේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගෙන් සියයට 20ක් පමණ රට හැරගොස් ඇති බව එම මණ්ඩලය පවසනවා. පසුගිය අවුරුදු තුනක කාලය තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ…
View More ලංවිම ඉංජිනේරුවන් 20%ක් රට හැර යයිතැපෑල හෙට වර්ජනයකට සැරසෙයි
තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් හෙට (17) පස්වරු 4.00 සිට සේවයෙන් ඉවත්වී වර්ජන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට සැළසුම්…
View More තැපෑල හෙට වර්ජනයකට සැරසෙයිපුටින් – ට්‍රම්ප් සාකච්ඡා අසාර්ථක වෙයි
ඊයේ දිනයේ ඇලස්කාවේ දී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති පුටින් අතර පැවති සාකච්ඡාව ස්ථිර එකඟතාවයකින් තොරව අවසන්ව තිබෙනවා. ඇලස්කාවේ වඩාත්ම ජනාකීර්ණ නගරය…
View More පුටින් – ට්‍රම්ප් සාකච්ඡා අසාර්ථක වෙයිවිශේෂ මෙහෙයුමකින් පුද්ලයන් 689ක් අත්අඩංගුවට
මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කරගෙන යනු ලබන විශේෂ පොලිස් මෙහෙයුම් මගින් ඊයේ දිනයේ සැකපිට පුද්ගලයින් 689ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එසේම මෙම මෙහෙයුම් මගින්…
View More විශේෂ මෙහෙයුමකින් පුද්ලයන් 689ක් අත්අඩංගුවටප්රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම වයඹ…
View More ප්‍රදේශ කිහිපයකට වැසිනව පොලිස්පති ජනපති හමුවෙයි
නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. ජනාධිපතිවරයා නව පොලිස්පතිවරයාට සිය සුබ පැතුම් පිරිනැමූ…
View More නව පොලිස්පති ජනපති හමුවෙයිCSE සමස්ත කොටස් මිල දර්ශකය 20,000 සීමාව පසු කරයි
කොළඹ කොටස් වෙළඳපොළ (CSE) ඉතිහාසයේ පළමුවරට සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද (15) දින ගනුදෙනු අවසානයේදී 20,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව කොටස් වෙළඳපොළ…
View More CSE සමස්ත කොටස් මිල දර්ශකය 20,000 සීමාව පසු කරයිඅභාවප්රාප්ත ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු ලබන 17
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ අවසන් කටයුතු එළැඹෙන 17 වනදා සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා. අද (15) රාත්‍රියේ සිට මහියාවේ පිහිටි ඒ මහතාගේ නිවසේ…
View More අභාවප්‍රාප්ත ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු ලබන 17
