තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වනවා. ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් ඊයේ…
View More තැපැල් වර්ජනය අඛණ්ඩවAuthor: Malimi Amasha
උතුරු සහ නැගෙනහිර අද හර්තාල්
උතුරු සහ නැගෙනහිර පළාත්වල අද (18) හර්තාල් ව්‍යාපාරයක් සිදුකරන බව ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය පවසනවා. මුලතිව් ඔඩ්ඩුසුඩාන් හමුදා කඳවුරට ඇතුළු වූ පුද්ගලයින් පිරිසකට හමුදා නිළධාරීන්…
View More උතුරු සහ නැගෙනහිර අද හර්තාල්අදත් ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම වයඹ පළාතේ වැසි…
View More අදත් ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්අගෝස්තු දින 13ට සංචාරකයන් 99,406 ක් දිවයිනට
මෙම මාසයේ ගත වූ දින 13 තුළ සංචාරකයින් 99,406 ක් දිවයිනට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා. ඉන් වැඩිම සංඛ්‍යාවක් ඉන්දියානුවන් වන අතර එම…
View More අගෝස්තු දින 13ට සංචාරකයන් 99,406 ක් දිවයිනටතෙවන පාසල් වාරය හෙට ඇරඹෙයි
2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරය හෙට (18) ආරම්භ කිරීමට නියමිතයි. එසේම මුස්ලිම් පාසල්…
View More තෙවන පාසල් වාරය හෙට ඇරඹෙයිතැපෑල අද වර්ජනයකට සැරසෙයි
සියලු තැපැල් කාර්යාලවල සේවකයින් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. පස්වරු 4 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා මධ්‍යම තැපැල්…
View More තැපෑල අද වර්ජනයකට සැරසෙයිහෙට පැවැත්වෙන හර්තාලය ගැන රජය කරුණු දක්වයි
රජය හා ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් සිදුකරන අදහස් විකෘති කිරීම් හා අසත්‍ය ප්‍රචාරවලට රැවටීමෙන් වළකින ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…
View More හෙට පැවැත්වෙන හර්තාලය ගැන රජය කරුණු දක්වයිපාතාල ක්‍රියා මැඩපවත්වන්න වඩාත් විධිමත් වැඩපිළිවෙලක් – නව පොලිස්පති
පාතාල ක්‍රියා මර්දනය කිරීම් සඳහා පවතින ක්‍රමවේදයට වඩා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. අද (17) මහනුවරට පැමිණ මහනායක හිමිවරුන්…
View More පාතාල ක්‍රියා මැඩපවත්වන්න වඩාත් විධිමත් වැඩපිළිවෙලක් – නව පොලිස්පතිමේ වසරේ පුද්ගලයන් 257ක් දියේ ගිලි ජිවිතක්ෂයට
වසරේ මේ දක්වා කාලය තුළ දියේ ගිලී සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා. ඒ අතරට කාන්තාවන් 37 දෙනෙකු සහ පිරිමි…
View More මේ වසරේ පුද්ගලයන් 257ක් දියේ ගිලි ජිවිතක්ෂයටප්රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (17) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම…
View More ප්‍රදේශ කිහිපයකට වැසි
