වසරේ ගතවු කාලය තුල පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ආරක්ෂක අංශ එක්ව ක්‍රියාත්මක කල විශේෂ මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් පුද්ගලයින් 142,027 දෙනෙකු අත්අඩංගුවට…
View More මත්ද්‍රව්‍ය චෝදනා වලට පුද්ගලයන් 142,027 දෙනෙක් අත්අඩංගුවටAuthor: Malimi Amasha
රනිල් ලබන හයවෙනිදා විශේෂ ප්‍රකාශයක් කරන්න යයි
හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ විසින් ලබන 06 වෙනිදා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. ඒ ඵදිනට යෙදී තිබෙන එක්සත් ජාතික පක්ෂයේ 79…
View More රනිල් ලබන හයවෙනිදා විශේෂ ප්‍රකාශයක් කරන්න යයිපේරාදෙණිය සහ මහනුවර අතර දුම්රිය ධාවනය සීමා වෙයි
පේරාදෙණිය සිට මහනුවර අතර පිහිටි ගැටඹේ දුම්රිය හරස් මාර්ගයේ සිදුකරන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන මස 5,6 සහ 7 යන දිනවල දුම්රියන් දෙකක් පමණක් පේරාදෙණිය…
View More පේරාදෙණිය සහ මහනුවර අතර දුම්රිය ධාවනය සීමා වෙයිපොලිසියේ ඉහළ නිලධාරින් ගැන පැමිණිලි කරන්න වෙනම ඒකකයක්
පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු පොලිසියේ ඉහළ නිලධාරීන් සිදුකරන අනීතික හා විෂමාචාරි ක්‍රියාවන් ගැන පැමිණිලි කිරීම සඳහා වෙනම ඒකක ස්ථාපිත කිරීමට පොලිස් මූලස්ථානය සැලසුම් කර තිබෙනවා. අල්ලස්…
View More පොලිසියේ ඉහළ නිලධාරින් ගැන පැමිණිලි කරන්න වෙනම ඒකකයක්අගෝස්තු මාසයේ කොළඹ උද්ධමනය ධන වෙයි
අඛණ්ඩව මාස 11ක් පැවැති අවධනමන තත්ත්වයෙන් අනතුරුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය ධන අගයකට පත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා. කොළඹ පාරිභෝගික මිල…
View More අගෝස්තු මාසයේ කොළඹ උද්ධමනය ධන වෙයිප්රදේශ පහකට අද ඉර මුදුන් වෙයි
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සූර්යයා සෘජුවම ඉහළින් පවතිනවා. ඒ අනුව…
View More ප්‍රදේශ පහකට අද ඉර මුදුන් වෙයිඅදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම…
View More අදත් ප්‍රදේශ කිහිපයකට වැසිSelena Gomez සහ Benny Blanco විවාහයට සූදානම් වෙයි
ලෝක ප්‍රකට ගායිකාවක් වන Selena Gomez සහ ඇයගේ පෙම්වතා Benny Blanco විවාහයට සූදානම් වෙමින් සිටිනවා. ඉතින් Selena Gomez එයාගේ bachelorette පාටි එක එයාගේ යාළුවො එක්ක…
View More Selena Gomez සහ Benny Blanco විවාහයට සූදානම් වෙයිජනපති අනුරගේ අත්සනින් යුතුව රුපියල් 2,000 නෝට්ටුව නිකුත් වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් අද දින රුපියල් 2000 ක සංසරණය සඳහා යොදන සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කරන ලදී. ජාතික…
View More ජනපති අනුරගේ අත්සනින් යුතුව රුපියල් 2,000 නෝට්ටුව නිකුත් වෙයිශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2000 නව සමරු නෝට්ටුව ජනපතිට පිළිගැන්වේ
ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සර සැමරුම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2000 නව සමරු නෝට්ටුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින්…
View More ශ්‍රී ලංකා මහ බැංකුවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2000 නව සමරු නෝට්ටුව ජනපතිට පිළිගැන්වේ
