2024 (2025) අ.පො.ස (උසස් පෙළ) විභාගය පදනම්ව එම අධ්‍යන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාලවලට තේරී පත්වූ සිසුන්ගේ ලියාපදිංචි කිරීම අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙනවා. ඒ අනූව අද සිට16…
View More 2024 (2025) අධ්‍යන වර්ෂයේ විශ්වවිද්‍යාල ලියාපදිංචි කිරීම් ඔන්ලයින් ක්‍රමයටAuthor: Malimi Amasha
අල්ලස් හා දූෂණ පැමිණිලි කරන්න නව WhatsApp අංකයක්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මහජනතාවට අල්ලස් හා දූෂණ සිදුවීම් පහසුවෙන් වාර්තා කිරීම සඳහා නව වට්ස් ඇප් අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ…
View More අල්ලස් හා දූෂණ පැමිණිලි කරන්න නව WhatsApp අංකයක්කොළඹ කොටස් වෙළෙඳපොළ අද පහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (02) දින ඒකක 71.78 කින් පහළ ගොස් ඒකක 20,990.67 කින් අවසන් අවසන් දුණා. එය ප්‍රතිශතයක්…
View More කොළඹ කොටස් වෙළෙඳපොළ අද පහළටහෙට ප්‍රදේශ කිහිපයකට දැනෙන උණුසුමක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම්…
View More හෙට ප්‍රදේශ කිහිපයකට දැනෙන උණුසුමක්අද රත්රන් මිල
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More අද රත්රන් මිලජනපති අදත් උතුරේ සංවර්ධන ව්‍යාපෘති රැසක
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙවන දිනටත් අද (02) දිනයේද උතුරු පළාතේ සංවර්ධන ව්‍යාපෘති රැසක වැඩ ආරම්භ කිරීම ඇතුළු වැඩසටහන් කිහිපයකට එක් වීමට නියමිතය. ලෝක…
View More ජනපති අදත් උතුරේ සංවර්ධන ව්‍යාපෘති රැසකශිෂ්යත්ව විභාග ප්‍රතිඵල මේ සතියේ
2025 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ සතිය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එම විභාගයේ උත්තර පත්‍ර පරික්‍ෂා කිරීම පසුගිය 22වැනිදා…
View More ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මේ සතියේබන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුතෙන් 585ක්
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුතින් නිධාරීන් 585 දෙනකු බඳවා ගැනීමට රජයේ අනුමැතිය ලැබී ඇති බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ජගත් වීරසිංහ මහතා පවසනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින නිලධාරීන්ගේ…
View More බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුතෙන් 585ක්ලිට්රෝ ගෑස් මිලෙත් වෙනසක් නැහැ
සැප්තැම්බර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ඒ අනුව දැනට පවතින ගෑස් මිල ම සැප්තැම්බර් මාසයේ ත් පවතිනු ඇත.
View More ලිට්‍රෝ ගෑස් මිලෙත් වෙනසක් නැහැරත්නපුර ශික්ෂණ රෝහලේ සංකේත වැඩවර්ජනයක්
රෝහල් අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් අද (02) දිනයේ රත්නපුර ශික්ෂණ රෝහලේ සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම ගැටලුව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවට සෞඛ්‍ය අමාත්‍යංශය…
View More රත්නපුර ශික්ෂණ රෝහලේ සංකේත වැඩවර්ජනයක්
