කොළඹ කොටස් වෙළෙඳපොළ අද පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (02) දින ඒකක 71.78 කින් පහළ ගොස් ඒකක 20,990.67 කින් අවසන් අවසන් දුණා.

එය ප්‍රතිශතයක් ලෙස ගත් විට 0.34% ක පහළ යෑමක් වනවා.

අද දිනය අවසානයේ එහි සමස්ත පිරිවැටුප රුපියල් බිලියන 7.5ක් ලෙස දැක්වුනා.