2025 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ සතිය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එම විභාගයේ උත්තර පත්‍ර පරික්ෂා කිරීම පසුගිය 22වැනිදා සිට 27 වැනිදා දක්වා සිදු කර තිබෙනවා.
පසුව පරිගණක ගත කළ ප්‍රතිඵල පරික්ෂා කිරීමේ කටයුතු මෙම දිනවල සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු 10 වැනිදා පැවැත්වුණා.

