2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව/ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) 2025 නොවැම්බර් 7 වැනිදා සිදු කිරීමටත්, නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5…
View More අයවැය දෙවැනිවර කියවීම නොවැම්බර් 07Author: Malimi Amasha
වගා වන්දි වශයෙන් රුපියල් මිලියන 1640 ක් ගෙවා අවසන්
නොමිලේ වගා රක්ෂණ ක්‍රමවේදය යටතේ වී ,බඩ ඉරිඟු,ලොකු ලූණු,අර්තාපල්,මිරිස්,සෝයා යන වගාවන්වලට සිදු වූ හානි සඳහා රුපියල් මිලියන 1640 කට ආසන්න මුදලක් කෘෂී රක්ෂණ වන්දි ලෙස…
View More වගා වන්දි වශයෙන් රුපියල් මිලියන 1640 ක් ගෙවා අවසන්සැප්තැම්ර් අස්වැසුම දීමනාව හෙට ගිණුම්වලට
2025 සැප්තැම්බර් මසට අදාල අස්වැසුම ප්‍රතිලාභී දිමනාව හෙට (12) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. අස්වැසුම ප්‍රතිලාභි පවුල්…
View More සැප්තැම්ර් අස්වැසුම දීමනාව හෙට ගිණුම්වලටඅද රුපියල පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…
View More අද රුපියල පහළටකොළඹ කොටස් වෙළෙඳපොළ අද පහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (11) දින ඒකක 127.51 කින් පහත වැටුණා. ඒ අනුව අද දිනය අවසන් වන විට එය…
View More කොළඹ කොටස් වෙළෙඳපොළ අද පහළටඅද රත්රන් මිල
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුනේ පහත ආකාරයටයි.
View More අද රත්රන් මිලදුර ගමන් බස්රථ ධාවනය කිරීමට පැය 48කට පෙර යෝග්‍යතා සහතිකය අනිවාර්ය කරයි
සියලුම දුර ගමන් බස් රථ සහ මගී ප්‍රවාහනයට යොදා ගන්නා වාහන ධාවන ඇරඹීමට පැය 48කට පෙර මූලික තත්ත්ව පරික්ෂණයක් කිරීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබෙනවා.…
View More දුර ගමන් බස්රථ ධාවනය කිරීමට පැය 48කට පෙර යෝග්‍යතා සහතිකය අනිවාර්ය කරයිහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිල නිවසින් පිටව යයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පදිංචිව සිටි විජේරාම නිල නිවසින් පිටව ගොස් තිබෙනවා. විජේරාම නිල නිවස භාර දී ඔහු මැදමුලනේ පිහිටි සිය නිවස බලා පිටත්ව යන…
View More හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිල නිවසින් පිටව යයිනේපාලයේ ගැටුම් වලින් ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් නැහැ
නේපාලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් හෝ පීඩාවක් මෙතෙක් වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා. නේපාලයේ කත්මන්ඩු හි පිහිටි…
View More නේපාලයේ ගැටුම් වලින් ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් නැහැCharlie Kirk වෙඩි තබා ඝාතනය කරයි
අමෙරිකාවේ කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකරුවෙකු සහ ට්‍රම්ප් හිතවාදියෙක් වූ චාලි කර්ක් (Charlie Kirk) වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. අමෙරිකාවේ Utah ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක පැවති උත්සවයක්…
View More Charlie Kirk වෙඩි තබා ඝාතනය කරයි
