ඊශ්‍රායල් රැකියා සඳහා දැන් මාර්ගගතව අයදුම් කිරීමේ අවස්ථාව

ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළ හතරවන අදියර යටතේ රැකියා සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.…

View More ඊශ්‍රායල් රැකියා සඳහා දැන් මාර්ගගතව අයදුම් කිරීමේ අවස්ථාව

අද ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුරු, නැගෙනහිර සහ…

View More අද ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි

රුපියලේ සුළු ඉහළ යෑමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ…

View More රුපියලේ සුළු ඉහළ යෑමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (10) දින ඒකක 95.23 කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක…

View More කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

අස්වැසුම සැප්තැම්බර් දීමනාව අනිද්දා

2025 සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව අනිද්දා දිනයේදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරනවා රුපියල් එකොලොස් බිලියන…

View More අස්වැසුම සැප්තැම්බර් දීමනාව අනිද්දා

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත්කිරීමේ) පනත් කෙටුම්පතට කතානායකගේ අත්සන

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත්කිරීමේ) පනත් කෙටුම්පත කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (10) පස්වරුවේ අත්සන් තබනු ලැබුවා. මෙම පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී…

View More ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත්කිරීමේ) පනත් කෙටුම්පතට කතානායකගේ අත්සන

අතරමැදි ශ්‍රේණි වලට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) සඳහා සකස් කරන ලද 27/2025 චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. මෙම…

View More අතරමැදි ශ්‍රේණි වලට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

නේපාලයේ අර්බුධකාරී තත්ත්වය ගැන රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දක්වා ඇත්තේ නේපාලයේ සිදුවු සියලුම ආකාරයේ…

View More නේපාලයේ අර්බුධකාරී තත්ත්වය ගැන රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

අද රත්රන් මිල පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් අඩු වී තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.

View More අද රත්රන් මිල පහළට

පෝලන්තය රුසියානු ඩ්‍රෝන යාන වලට පහර දෙයි

රුසියාව බටහිර යුක්රේනයට එල්ල කළ ප්‍රහාර අතරතුර රුසියානු ඩ්‍රෝන යානා නැවත වරක් පෝලන්ත ගුවන් සීමාව හරහා ගොස් ඇතැයි පෝලන්තය චෝදනා කරනවා. මෙම ඩ්‍රෝන යානා කිහිපයකට…

View More පෝලන්තය රුසියානු ඩ්‍රෝන යාන වලට පහර දෙයි