අද රුපියල පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 298.24 සිට රු. 298.26 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 305.75 සිට රු. 305.77 දක්වා ඉහළ ගොස් තිබෙනවා.