2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීමට මාර්ගගතව අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.
එහි දක්වා ඇත්තේ සැප්තැම්බර් මස 25 වන දින සිට ඔක්තෝම්බර් මස 07 වන දින දක්වා මෙමෙ අයදුම්පත් යොමු කළ හැකි බවයි.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ https://eservices.exams.gov.lk/practical වෙත පිවිස අයදුම්පත් යොමු කළ හැක.
එම නිවේදනය පහත පරිදි වේ.


