නවදිල්ලියේ නේවාසිකව සිටින ශ්‍රී ලංකාවේ ස්වීඩන තානාපති ජෑන් තෙස්ලෙෆ් මහතා ඊයේ (03) දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අමාත්‍යංශයේ දී…
View More ශ්‍රී ලංකාවේ ස්වීඩන තානාපති සහ අමාත්‍ය විජිත හේරත් අතර හමුවක්Author: Malimi Amasha
සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට හමාස් එකඟ වෙයි
දැනට ඉතිරිව රඳවා ගෙන සිටින සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට හමාස් සංවිධානය එකඟ වී තිබෙනවා. ඇමරිකානු ජනපති ඩොලන්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද සාම…
View More සියලුම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට හමාස් එකඟ වෙයිවිෂ මත්ද්‍රව්‍ය ගැන දැනුම් දෙන්න තවත් දුරකථන අංක රැසක්
දිවයින පුරා ව්‍යාප්ත වී ඇති හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මහජනතාවට සෘජුව තොරතුරු දැනුම් දීම සඳහා පොලිස් මූලස්ථානය විසින් තවත් දුරකථන…
View More විෂ මත්ද්‍රව්‍ය ගැන දැනුම් දෙන්න තවත් දුරකථන අංක රැසක්ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි
අද (04) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1න්…
View More ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසිරුපියල තවත් ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ සුළු වශයෙන් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…
View More රුපියල තවත් ඉහළටරත්රන් මිල පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල පහළටදිස්ත්රික්ක නවයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය අද (03) රාත්‍රී 11 දක්වා වලංගු වනවා. උතුරුමැද, නැගෙනහිර, ඌව පළාත් සහ වවුනියාව,…
View More දිස්ත්‍රික්ක නවයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්The Life of a Showgirl: Taylor Swift ගේ අලුත්ම ඇල්බමය එළි දැක්වෙයි
Taylor Swift ගේ 12 වන ඇල්බමය වන The Life of a Showgirl මේ වන විට ලොව පුරා ප්‍රේක්ෂකයන්ට එළිදක්වා තිබෙනවා. මෙම ඇල්බමය ප්‍රධාන වශයෙන් Swift…
View More The Life of a Showgirl: Taylor Swift ගේ අලුත්ම ඇල්බමය එළි දැක්වෙයිකොළඹ කොටස් වෙළෙඳපොළ 22,000 සීමාව පසු කරයි
ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) 22,000 සීමාව පසු කර තිබෙනවා. එහි සියලු කොටස් මිල දර්ශකය (ASPI)…
View More කොළඹ කොටස් වෙළෙඳපොළ 22,000 සීමාව පසු කරයිකටුනායක සහ කොළඹ අතර නැවත ගුවන් ගමන් ඇරඹේ
බේරේ වැව ජලතර ගුවන් තොටුපලක් (water Aerodrome ) ලෙස භාවිත කරමින් කටුනායක සහ කොළඹ අතර නැවත ගුවන් ගමන් ආරම්භ කිරීමේ අවස්ථාව අද ( 03/10/2025) ප්‍රවාහන,…
View More කටුනායක සහ කොළඹ අතර නැවත ගුවන් ගමන් ඇරඹේ
