කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ලංකා මිනරල් සෑන්ඩ්, BCC Lanka Limited, ජාතික ලුණු සමාගම, ලංකා පොස්පේට් සමාගම සහ ලංකා කහටගහ ග්‍රැෆයිට් ලිමිටඩ් යන…
View More කර්මාන්ත අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාරවලින් රුපියල් මිලියන 757.4 ක ලාභාංශ භාණ්ඩාගාරයට ලබා දෙයිAuthor: Malimi Amasha
අප්‍රිකානු සූකර උණ රෝගය පැතිරීම වැළැක්වීමේ අරමුණින් ගැසට් නිවේදනයක්
පසුගිය මාස කිහිපය තුළ මෙරට විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පැතිර ගිය අප්‍රිකානු සූකර උණ රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීමේ අරමුණින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර…
View More අප්‍රිකානු සූකර උණ රෝගය පැතිරීම වැළැක්වීමේ අරමුණින් ගැසට් නිවේදනයක්ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (08) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම…
View More ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසිලෝක මානසික සෞඛ්‍ය දින ජාතික සැමරුම් උත්සවය හෙට
ලෝක මානසික සෞඛ්‍ය දිනය සෑම වර්ෂයකම ඔක්තොම්බර් මස 10වන දිනට යෙදී ඇත. ඒ වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය හෙට (08) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය…
View More ලෝක මානසික සෞඛ්‍ය දින ජාතික සැමරුම් උත්සවය හෙටTelegram , WhatsApp වලින් සිදුවන මූල්‍ය වංචා ගැන පොලිසියෙන් දැනුම් දීමක්
අන්තර්ජාලය හරහා සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගනිමින් සිදු කරන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරමින් පොලිසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය…
View More Telegram , WhatsApp වලින් සිදුවන මූල්‍ය වංචා ගැන පොලිසියෙන් දැනුම් දීමක්මෙරට වෙළඳපොලේ රත්රන් මිලත් ඉහළට
ගෝලීය රත්රන් මිල වැඩිවීමට සාපේක්ෂව ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල ද ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව පසුගිය සිකුරාදා දිනයේ රු.41,210.00ක් ලෙස සටහන් වුණු කැරට් 24…
View More මෙරට වෙළඳපොලේ රත්රන් මිලත් ඉහළටපැපුවා නිව්ගිනියාවේ භූ කම්පනයක්
පැපුවා නිව්ගිනියාවේ දෙවන විශාලතම නගරය වන Lae අසල ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් මාපක 6.6ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර 10 ක්…
View More පැපුවා නිව්ගිනියාවේ භූ කම්පනයක්ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය අද (07) රාත්‍රී 11 දක්වා වලංගු වනවා . එම නිවේදනයේ අද්ක්වෙන්නේ…
View More ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්Instagram විසින් පරිශීලකයන් 25කට Rings පිරිනමන්න යයි
Meta හිමිකාරිත්වය දරන Instagram විසින් එහි මාසික ක්‍රියාකාරී පරිශීලකයින් සංඛ්‍යාව බිලියන තුන ඉක්මවා යෑම සමරමින් විශේෂ අංගයක් හඳුන්වා දී තිබෙනවා. Rings ලෙස නම් කර ඇති…
View More Instagram විසින් පරිශීලකයන් 25කට Rings පිරිනමන්න යයිමත්ද්රව්ය වලට ඇබ්බැහිවූවන් සඳහා නව පුනරුත්තාපන මධ්‍යස්ථාන තුනක්
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය සඳහා නව මධ්‍යස්ථාන තුනක් මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. මාතර කුරුණෑගල හා මඩකලපුව ප්‍රදේශවල…
View More මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් සඳහා නව පුනරුත්තාපන මධ්‍යස්ථාන තුනක්
