ගෝලීය රත්රන් මිල වැඩිවීමට සාපේක්ෂව ශ්රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල ද ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව පසුගිය සිකුරාදා දිනයේ රු.41,210.00ක් ලෙස සටහන් වුණු කැරට් 24 රත්රන් ග්රෑම් 1ක මිල අද දිනයේ රු. 42,400.00ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.


