ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (ඔක්. 07) සිය සහතිකය සටහන් කළේය. මෙම පනත් කෙටුම්පත 2025.08.19 දින…
View More ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකයAuthor: Malimi Amasha
අද ඩොලරයේ වටිනාකම
ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…
View More අද ඩොලරයේ වටිනාකමරත්රන් මිල තවත් ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල තවත් ඉහළටකොළඹ කොටස් වෙළෙඳපොල පහළට
කොළඹ කොටස් වෙළෙඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (08) ඒකක 65.24කින් පහළ ගොස් 22,097.99ක් ලෙස සටහන් වූවා. අද දිනය අවසානයේ එහි සමස්ත පිරිවැටුම රුපියල් බිලියන…
View More කොළඹ කොටස් වෙළෙඳපොල පහළටත්රිපෝෂ නිෂ්පාදනයට බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 20,000 ක් ආනයනය කරයි
දේශීය බඩඉරිඟුවල අෆ්ලටොක්සින් (Aflatoxin) ඉහළ ප්‍රමාණයක් අඩංගු බැවින් ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍යය බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 20,000 ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ත්‍රිපෝෂ…
View More ත්‍රිපෝෂ නිෂ්පාදනයට බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 20,000 ක් ආනයනය කරයිපොහොර සහනාධාරය දෙන්න රුපියල් මිලියන 33,500ක්
2025 වර්ෂය සඳහා වූ පොහොර මූල්‍ය සහනාධාරය ලබා දීම පිණිස රුපියල් මිලියන 33,500ක් වෙන් කර තිබෙනවා. 2025/26 මහ කන්නයේ වගා කරනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති…
View More පොහොර සහනාධාරය දෙන්න රුපියල් මිලියන 33,500ක්නොවැම්බර් අග සිට කාඩ් වලින් බස් ගාස්තු ගෙවීමේ අවස්තාව
ලබන නොවැම්බර් 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්‍ර සහිත බස් රථවල, බැංකු කාඩ්පත් භාවිතයෙන් මගීන්ට බස් ගාස්තු ගෙවීමේ හැකියාව ලබාදීමට…
View More නොවැම්බර් අග සිට කාඩ් වලින් බස් ගාස්තු ගෙවීමේ අවස්තාවශ්රී ලංකාවේ නිල සංචිත වත්කම් ඉහළට
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2025 සැප්තැම්බර් මාසය අවසානයේදී අමෙරිකානු ඩොලර් බිලියන 6.243ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත මේ බව…
View More ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඉහළටරන් අවුන්සයක මිල ඩොලර් 4,000 ඉක්මවයි
ගෝලීය රත්රන් වෙළඳපොලේ රන් අවුන්සයක මිල ඩොලර් 4,000 ඉක්මවා තිබෙනවා. මෙය 1970 ගණන්වලින් පසු රත්රන් මිල සටහන් වුණු ඉහළම අගය ලෙසයි වාර්තා වෙන්නේ. ලොව පුරා…
View More රන් අවුන්සයක මිල ඩොලර් 4,000 ඉක්මවයිශ්රී ලංකාවේ හරිත බලශක්ති ක්ෂේත්රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සහාය වෙනවා – AIIB සභාපති
ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ක්ෂේත්රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සහාය ලබා දෙන බව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (Asian Infrastructure Investment Bank – AIIB)සභාපති ජින් ලික්‍යුන් (Jin Liqun) මහතා පැවසීය.…
View More ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ක්ෂේත්රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සහාය වෙනවා – AIIB සභාපති
