අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති අතිගරු Lee Miyon මහත්මිය අතර හමුවක් 2025 ඔක්තෝබර් 21 වන දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. අධ්‍යාපන…
View More අග්‍රාමාත්‍යවරිය සහ ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජ තානාපතිවරිය අතර හමුවක්Author: Malimi Amasha
මේ වසරේ LPL නැහැ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වාර්ෂික සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ දී නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද…
View More මේ වසරේ LPL නැහැහෙට කොළඹට පැය 10ක ජල කප්පාදුවක්
කොළඹ 01 සිට 15 දක්වා සහ ප්‍රධාන නගර කිහිපයකට හෙට (23) දින පැය 10ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.…
View More හෙට කොළඹට පැය 10ක ජල කප්පාදුවක්නාවික හා ධීවර ප්‍රජාවට අවවාදාත්මක නිවේදනයක්
දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම කාලගුණ…
View More නාවික හා ධීවර ප්‍රජාවට අවවාදාත්මක නිවේදනයක්අද රුපියල සුළු වශයෙන් ඉහළට
පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ…
View More අද රුපියල සුළු වශයෙන් ඉහළටඅද රත්රන් මිල
පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More අද රත්රන් මිලසෞඛ්ය ආපදා ගැන දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආපදාවට පත්ව ඇත්නම් සහ වෛද්‍ය ආධාර අව්‍යශ වී ඇත්නම් දැනුම්දීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් දුරකතන අංකයක් හඳුන්වා දී…
View More සෞඛ්‍ය ආපදා ගැන දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්සැප්තැම්බරයේ උද්ධමනය ඉහළට
2025 සැප්තැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය 2.1% ක් දක්වා වැඩි වී තිබෙනවා. එය 2025 අගෝස්තු මාසයේදී සටහන් වුණේ 1.5%ක්…
View More සැප්තැම්බරයේ උද්ධමනය ඉහළටදිවයින පුරා ගුරු පුරප්පාඩු 36,178ක්
දිවයින පුරා පළාත් සහ ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු 36,178ක් පවතින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා. අද (21) පාර්ලිමේන්තුවේ…
View More දිවයින පුරා ගුරු පුරප්පාඩු 36,178ක්දිස්ත්රික්ක 11ක ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්
2025 වසරේ ජනවාරි මස සිට ඊයේ (20) දිනය දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් 40,633ක් වාර්තා වී තිබෙනවා. අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ඩෙංගු…
View More දිස්ත්‍රික්ක 11ක ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්
