තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද (23) දහවල් 1ට නිකුත් කර ඇති අදාළ…
View More තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්Author: Malimi Amasha
හිඟ සුරාබදු සහ දඩ මුදල් බිලියන 10 ඉක්මවයි
සුරාබදු දෙපාර්තමේන්තුවට අය විය යුතු හිඟ සුරාබදු සහ දඩ මුදල් රුපියල් බිලියන 10 සීමාව ඉක්මවා ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පවසනවා. ඊයේ…
View More හිඟ සුරාබදු සහ දඩ මුදල් බිලියන 10 ඉක්මවයිනොවැම්බර් මාසයේදී ආර්ථික සංගණනයක්
නොවැම්බර් මාසයේදී ආර්ථික සංගණනයක් පැවැත්වීමට ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මේ යටතේ, භෝග වගාව, සතත්ව පාලනය, මත්ස්‍ය වගාව වැනි කටයුතු පිළිබඳව දිවයින…
View More නොවැම්බර් මාසයේදී ආර්ථික සංගණනයක්පාර්ලිමේන්තුවේ දින තුනක විශේෂ පරීක්ෂාවක්
නොවැම්බර් මාසයේ දින තුනක් පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක පරීක්ෂාවකට ලක්කරන බව කථානායකවරයා අද (23) පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා. නොවැම්බර් මස 4, 6 සහ 7 යන තෙදින…
View More පාර්ලිමේන්තුවේ දින තුනක විශේෂ පරීක්ෂාවක්නව විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා වූ උපදෙස් ලිපියක් නිකුත් වෙයි
2026 වර්ෂයේ දී ක්‍රියාත්මක වීමට නියමිත 1 ශ්‍රේණියේ සහ 6 ශ්‍රේණියේ විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා වූ උපදෙස් ලිපිය මේ වන විට නිකුත් කර තිබෙනවා…
View More නව විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා වූ උපදෙස් ලිපියක් නිකුත් වෙයිකිලෝග්රෑම් එකට වඩා අඩු මත්ද්‍රව්‍ය සාම්පල ඉවත්කර ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම් දීමක්
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති කිලෝග්‍රෑම් එකට වඩා අඩු මත්ද්‍රව්‍ය සාම්පල ඉවත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව සියලු මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම්දී තිබෙනවා.…
View More කිලෝග්‍රෑම් එකට වඩා අඩු මත්ද්‍රව්‍ය සාම්පල ඉවත්කර ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම් දීමක්අද කොළඹට පැය 10ක ජල කප්පාදුවක්
කොළඹ 01 සිට 15 දක්වා සහ ප්‍රධාන නගර කිහිපයකට අද (23) දින පැය 10ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.…
View More අද කොළඹට පැය 10ක ජල කප්පාදුවක්ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙම…
View More ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසිශ්රී ලාංකික දිනය ජාතික වැඩසටහන දෙසැම්බර් මස 12,13, සහ 14 යන දිනවල කොළඹදී
ශ්‍රී ලාංකික දිනය ජාතික වැඩසටහන දෙසැම්බර් මස 12,13, සහ 14 යන දිනවල කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය…
View More ශ්‍රී ලාංකික දිනය ජාතික වැඩසටහන දෙසැම්බර් මස 12,13, සහ 14 යන දිනවල කොළඹදීහදිසි ආපදා තත්වයන්ට හේතුවන අවිධිමත් ඉදිකිරිම්වලට ඉදිරියේදී ඉඩ ලබා දෙන්නේ නැහැ
මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් වූ ජනතාවට සහන සැළසීමට රජය කඩිනමින් කටයුතු කරන බවත්, ගං වතුර සහ හදිසි ආපදා තත්වයන්ට හේතුවන අවිධිමත්…
View More හදිසි ආපදා තත්වයන්ට හේතුවන අවිධිමත් ඉදිකිරිම්වලට ඉදිරියේදී ඉඩ ලබා දෙන්නේ නැහැ
