ඊයේ දිනයට සාපේක්ෂව අද (29) ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා .
ඒ අනුව, එක්සත් ජනපද ඩොලරයේ මිලදී ගැනුම් මිල අද රු. 300.48 සිට රු. 300.45 දක්වා අඩු වී තිබෙනවා.
ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල ද රු. 308 සිට රු. 307.94 දක්වා අඩු වී තිබෙනවා.

