ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More ඔක්තෝම්බර් අවසානයේ රත්රන් මිල සටහන් වුණේ මෙහෙමයිAuthor: Malimi Amasha
පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය
පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා 30.10.2025 වන දින සිය සහතිකය සටහන් කළේය. 21.10.2025 වන දින පෞද්ගලික දත්ත…
View More පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකයකොළඹ උද්ධමනය තවදුරටත් ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළ ගොස් තිබෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සැප්තැම්බර් මාසයේ සියයට 1.5ක් වූ…
View More කොළඹ උද්ධමනය තවදුරටත් ඉහළටමහ කන්නය සඳහා මූල්‍ය සහනාධාරය ලබා දීම ඇරඹෙයි
2025/26 මහ කන්නයේ කුඹුරු ඉඩම්වල වී හෝ අතිරේක ආහාර බෝග වගා කරන ගොවීන් වෙත මූල්‍ය සහනාධාර ලබා දීමේ වැඩසටහන ඊයේ (30) ආරම්භ වී තිබෙනවා. ඒ…
View More මහ කන්නය සඳහා මූල්‍ය සහනාධාරය ලබා දීම ඇරඹෙයිදෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනට ආසියානු සංවර්ධන බැංකුවෙන් මූල්‍ය ආධාර
දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (i ROAD 2) – 5 වන කොටස යටතේ ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 90 ක ණයක් ලබා ගැනීම සම්බන්ධව ශ්‍රී…
View More දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනට ආසියානු සංවර්ධන බැංකුවෙන් මූල්‍ය ආධාරGovPay හරහා රුපියල මිලියන 750කට අධික ගෙවීම්
ශ්‍රී ලංකා රාජ්‍ය සේවාවන් සඳහා ඩිජිටල් ගෙවීම් පහසුකම් සැලසීම සඳහා නිර්මාණය කරන ලද ‘GovPay’ මගින් රුපියල් මිලියන 750කට අධික ගෙවීම් ප්‍රමාණයක් සිදුකර ඇති බව ඩිජිටල්…
View More GovPay හරහා රුපියල මිලියන 750කට අධික ගෙවීම්රේගු ආදායම ට්‍රිලියන දෙක පසුකරයි
ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වසරේදී එකතු කරන ලද බදු ආදායම ඊයේ දින (30) සවස වනවිට රුපියල් ට්‍රිලියන දෙකේ කඩඉම ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව…
View More රේගු ආදායම ට්‍රිලියන දෙක පසුකරයිවෛද්ය වැඩවර්ජනය තාවකාලිකව නවතී
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (31) උදෑසන 8.00 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. අමාත්‍ය වෛද්‍ය…
View More වෛද්‍ය වැඩවර්ජනය තාවකාලිකව නවතීඅද බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම්…
View More අද බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක්රුපියල අදත් පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා . ඒ…
View More රුපියල අදත් පහළට
