අනුදි විවාහ ගිවිස ගනී

ශ්‍රී ලංකාවේ රූ රැජින Miss Sri Lanka වන අනුදි ගුණසේකර විවාහ ගිවිස ගෙන තිබෙනවා. ඒ ඇයගේ පෙම්වතා වන සාලින්ද සමඟයි. ඔහු අනුදිට දියමන්ති සහ ඇයගේ…

View More අනුදි විවාහ ගිවිස ගනී

අද ඩොලරයේ වටිනාකම

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (10) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.…

View More අද ඩොලරයේ වටිනාකම

රත්රන් මිලේ වෙනසක්

පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත…

View More රත්රන් මිලේ වෙනසක්

මෙවර අයවැයෙන් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 1,750 දක්වා වැඩි කරනවා – අගමැතිනිය

2026 අයවැයෙන්, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,350 සිට රුපියල් 1,750 දක්වා වැඩි කිරීමට යෝජනාවක් ඉදිරිපත්  කර තිබෙන බවත්, තේ කර්මාන්තය පවත්වාගෙන යන පිරිසට සාධාරණ…

View More මෙවර අයවැයෙන් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 1,750 දක්වා වැඩි කරනවා – අගමැතිනිය

කොළඹ කොටස් වෙළඳපොළ ඒකක 23,500 සීමාව පසු කරයි

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒකක 23,500 සීමාව පසු කර තිබෙනවා.

View More කොළඹ කොටස් වෙළඳපොළ ඒකක 23,500 සීමාව පසු කරයි

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම නිවේදනයේ දැක්වෙන්නේ ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ගිගුරුම්…

View More ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

මහ බැංකුවේ නිල සංචිත වත්කම්වල අඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම පසුගිය 2025 ඔක්තෝබර් මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6,216ක් ලෙස සටහන් වී තිබෙනවා. මෙය…

View More මහ බැංකුවේ නිල සංචිත වත්කම්වල අඩුවක්

Fung-wong සුළිකුණාටුව හේතුවෙන් පිලිපීනයේ දෙදෙනෙක් ජීවිතක්ෂයට

ඊයේ රාත්‍රියේ උතුරු පිලිපීනයට කඩා වැදුණු Fung-wong සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම සුපිරි සුළි කුනාටුව ඕරෝරා පළාතේ…

View More Fung-wong සුළිකුණාටුව හේතුවෙන් පිලිපීනයේ දෙදෙනෙක් ජීවිතක්ෂයට

උසස් පෙළ විභාගය වෙනුවෙන් වි‍ශේෂ ප්‍රවාහන සේවාවක්

උසස් පෙළ විභාගය වෙනුවෙන් වි‍ශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබෙනවා. ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ටී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පැවසුවේ, අද සිට විභාගය අවසන්…

View More උසස් පෙළ විභාගය වෙනුවෙන් වි‍ශේෂ ප්‍රවාහන සේවාවක්

උසස් පෙළ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. සෑම විභාග මධ්‍යස්ථානයක්ම ආවරණය පරිදි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස…

View More උසස් පෙළ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්