අද ඩොලරයේ වටිනාකම

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (10) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 301.10 සිට රු. 301.09 දක්වා අඩු වී තිබෙනවා.

එසේම ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් අනුපාතය ද රු. 308.65 සිට රු. 308.57 දක්වා අඩු වී තිබෙනවා.