වෛද්‍යවරුන්ගේ ගැටලුවලට අයවැයෙන් විසඳුම් ලබා නොදීම හේතුවෙන් නොවැම්බර් 17 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (11) නිවේදනය කළා. එහි මධ්‍යම…
View More ලබන 17 සිට වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයිAuthor: Malimi Amasha
ප්‍රබල අකුණු පිලිබඳ අවවාදාත්මක නිවේදනයක්
ඌව පළාතේ, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීවේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ගිගුරුම් සහිත වැසි…
View More ප්‍රබල අකුණු පිලිබඳ අවවාදාත්මක නිවේදනයක්බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ වත්මන් රජයේ ජාතික ප්‍රතිපත්තිය අනුව, ප්‍රවාහන මාධ්‍ය අතර අන්තර් සම්බන්ධීකරණය තුළින් Transit Cities සහ එම Transit Cities…
View More බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතියජාතික විද්‍යා සතිය ඇරඹේ
ලෝක විද්‍ය දිනය නොවැම්බර් 10 වැනිදාට යෙදී තිබේ. ඊට සමගාමීව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් සංවිධාන කළ ජාතික විද්‍යා දින සැමරුම සහ ජාතික විද්‍යා සතිය…
View More ජාතික විද්‍යා සතිය ඇරඹේප්රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට
මෙරට ප්‍රදේශ කිහිපයක වායු තත්ත්වය දර්ශක අගයන් ඉහළ මට්ටමකට පැමිණ ඇතැයි වාර්තා වෙනවා. විශේෂයෙන් උතුර, උතුරු නැගෙනහිර ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශක අගය ඒකක 150 දක්වා…
View More ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළටධීවර යාත්‍රා වලින් කෙරෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ගැන විශේෂ සාකච්ඡාවක්
බහුදින ධිවර යාත්‍රා හරහා සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහන ගැටළුව සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා. ආරක්ෂක අංශ සහ ධීවර අමාත්‍යාංශ නිළධාරින් අතර එම සාකච්ඡාව පැවැත්වෙන බවයි…
View More ධීවර යාත්‍රා වලින් කෙරෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ගැන විශේෂ සාකච්ඡාවක්විශේෂඥ වෛද්‍ය හිඟය තවදුරටත්
තවදුරටත් නිර්වින්දන, ළමාරෝග, රක්තවේදය, ශෙල්‍ය වෙද්‍ය යන අංශවල විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. විශේෂඥ පුහුණුව සදහා විදේශ ගතවූ ඇතැම් වෛද්‍යවරුන් ආපසු නොපැමිණීම ඊට…
View More විශේෂඥ වෛද්‍ය හිඟය තවදුරටත්2026 අයවැය දෙවැනිවර කියැවීමේ විවාදයේ තුන්වැනි දිනය අද
2026 අයවැය දෙවැනිවර කියැවීමේ විවාදයේ තුන්වැනි දිනය අද පැවැත්වෙනවා. අයවැය දෙවැනිවර කියැවීමේ විවාදය ලබන 14 වැනිදා දක්වා දින 6ක් පැවැත්වීමට නියමිතව තිබෙන අතර එහි ඡන්ද…
View More 2026 අයවැය දෙවැනිවර කියැවීමේ විවාදයේ තුන්වැනි දිනය අදඋසස් පෙළ අවසන් වෙන්න කලින් ඇගයීම් කටයුතු ආරම්භ කිරීමේ සැලසුමක්
මෙවර උසස් පෙළ විභාග කටයුතු අවසන් වීමට පෙර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2025 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්…
View More උසස් පෙළ අවසන් වෙන්න කලින් ඇගයීම් කටයුතු ආරම්භ කිරීමේ සැලසුමක්අදත් පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම…
View More අදත් පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට තද වැසි
