අනුදි විවාහ ගිවිස ගනී

ශ්‍රී ලංකාවේ රූ රැජින Miss Sri Lanka වන අනුදි ගුණසේකර විවාහ ගිවිස ගෙන තිබෙනවා.

ඒ ඇයගේ පෙම්වතා වන සාලින්ද සමඟයි.

ඔහු අනුදිට දියමන්ති සහ ඇයගේ birthstone එක සහිත වූ මුද්දක් ලබා දී තියෙනවා….