සබරගමුව, බස්නාහිර, දකුණු පළාත් සහ කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද (09) මධ්‍ය්හන 12ට නිකුත් කර…
View More ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්Author: Malimi Amasha
නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 15,000ක් හඳුනා ගනී
නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන15,000ක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම ස්ථානවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් මේ වන…
View More නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 15,000ක් හඳුනා ගනීපිරිසිදු කර ගැනීමේ රු.25,000 දීමනාව ආගමික සිද්ධස්ථානවලටත්
පිරිසිදු කර ගැනීමේ කටයුතු සඳහා ලබාදෙන රුපියල් 25,000ක දීමනාව ආපදාවට ලක්වූ විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථානවලට ද සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර…
View More පිරිසිදු කර ගැනීමේ රු.25,000 දීමනාව ආගමික සිද්ධස්ථානවලටත්උතුරු, නැගෙනහිර, උතුරුමැද පළාත් සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
උතුරු, නැගෙනහිර, උතුරුමැද පළාත් සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය අද (09) උදෑසන 7.30ට නිකුත් කර ඇති…
View More උතුරු, නැගෙනහිර, උතුරුමැද පළාත් සඳහා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්අවදානම් සහගත ප්‍රදේශවලින් ජනතාව ඉවත් කරයි
මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්වල අවදානම් සහිත ස්ථානවල ජීවිතවන ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම්…
View More අවදානම් සහගත ප්‍රදේශවලින් ජනතාව ඉවත් කරයිඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුරු සහ නැගෙනහිර…
View More ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසිජපානයේ භූ කම්පනයෙන් ලංකාවට බලපෑමක් නැහැ
අද පස්වරුවේ ජපානයේ සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා අංශ සඳහන් කරනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, මෙම භූමිකම්පාව ශ්‍රී…
View More ජපානයේ භූ කම්පනයෙන් ලංකාවට බලපෑමක් නැහැජපානයට රික්ටර් මාපකයේ 7.2 ක ප්‍රබල භූමිකම්පාවක්
ජපානයේ වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 7.2 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා. මෙම කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.…
View More ජපානයට රික්ටර් මාපකයේ 7.2 ක ප්‍රබල භූමිකම්පාවක්කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (8) ඒකක 97.78 කින් (0.45%) ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 21,594.86 ක්…
View More කොළඹ කොටස් වෙළඳපොළ ඉහළටඅද ඩොලරයේ වටිනාකම
සිකුරාදා දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ…
View More අද ඩොලරයේ වටිනාකම
