කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (8) ඒකක 97.78 කින් (0.45%) ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 21,594.86 ක් ලෙස සටහන් වී තිබෙනවා.

අද දිනය අවසානයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.8ක් ලෙස දැක්වුණා.