වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පාලනය වන ප්‍රධාන වැව් 73න් ජලාශ 36ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාර්තා වෙනවා. මීට අමතරව මධ්‍යම ප්‍රමාණයේ වැව් 52කට ආසන්න ප්‍රමාණයක්…
View More ජලාශ 36ක් තවදුරටත් වාන් දමයිAuthor: Malimi Amasha
අදත් ප්‍රදේශ කිහිපයක වැසි
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සබරගමුව…
View More අදත් ප්‍රදේශ කිහිපයක වැසිමහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ රතු නිවේදන
ජාතික ගොඩනැගිලි පරියේෂණ ආයතනය විසින් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම අනතුරු ඇඟවීම අද පෙ.ව. 8.00 සිට හෙට දින…
View More මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ රතු නිවේදනශ්රී ලංකාවේ ඩිජිටල් අංශය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 50ක්
මෙරට ඩිජිටල් ක්ෂේත්රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ සේවා නවීකරණය කිරීම ඇතුළු අංශ කිහිපයක් වෙනුවෙන් ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 50ක ව්‍යාපෘතියකට අනුමැතිය ලබා…
View More ශ්‍රී ලංකාවේ ඩිජිටල් අංශය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 50ක්ප්රධාන ජලාශ 36ක් වාන් දමයි
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතින ප්‍රධාන ජලාශ 36ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 52කට අධික ප්‍රමාණයක් මේ වන විටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.…
View More ප්‍රධාන ජලාශ 36ක් වාන් දමයිඅද කොළඹ පැය 08ක ජල කප්පාදුවක්
අද (20) පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා පැය 8ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය…
View More අද කොළඹ පැය 08ක ජල කප්පාදුවක්අදත් වැසි
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අද (20) දිනයේ ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර සහ…
View More අදත් වැසිමහවැලි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ දීර්ඝ කරයි
මහවැලි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා ද දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව මෙම නිවේදනය හෙට (20) පස්වරු…
View More මහවැලි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ දීර්ඝ කරයිරුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව අනුමත වෙයි
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමකින් තොරව අනුමත වී තිබෙනවා.…
View More රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව අනුමත වෙයිරුපියල තවත් පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව, එක්සත්…
View More රුපියල තවත් පහළට
