උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරය – අනුරාධපුරය අතර දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව හෙට (22) සිට යාල්රාණි දුම්රිය මගින් දුම්රිය කටයුතු ආරම්භ කරනු ලබන බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා දුම්රිය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
දිනපතා කන්කසන්තුරය සිට අනුරාධපුරය දුම්රිය සේවා කාළ සටහන සහ අනුරාධපුරය සිට කන්කසන්තුරය දක්වා දුම්රිය සේවා කාළ සටහන පහතින්,

