ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල තවත් ඉහළටAuthor: Malimi Amasha
ජල මූලාශ්‍ර භාවිතා කරන විට සැලකිලිමත් වන ලෙස දැනුම් දීමක්
මෙම දිනවල පවතින ආපදා තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර වෙනස් වී ඇති බැවින් උත්සව සමය තුළ ජල මූලාශ්‍ර භාවිතා කරන විට සැලකිලිමත් වන ලෙස ප්‍රජා වෛද්‍ය…
View More ජල මූලාශ්‍ර භාවිතා කරන විට සැලකිලිමත් වන ලෙස දැනුම් දීමක්බිඳවැටුනු අලි වැටවල් හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්කරනවා – පරිසර නියෝජ්‍ය අමාත්‍ය
ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුනු අලි වැටවල් හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන බවත් මේ වනවිට වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ විදුලි වැට ආරක්ෂක සේවකයික් බිඳ…
View More බිඳවැටුනු අලි වැටවල් හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත්කරනවා – පරිසර නියෝජ්‍ය අමාත්යජාතික සුරක්ෂිත දිනයේ ප්‍රධාන සැමරුම් උත්සවය අනිද්දා
ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් පවත්වන ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අසලදී අනිද්දා උදෑසන 8.30 සිට 11.00 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. දිට්වා සුළි…
View More ජාතික සුරක්ෂිත දිනයේ ප්‍රධාන සැමරුම් උත්සවය අනිද්දාරතු නිවේදන ඉවත් කළත් අවදානම එලෙසමයි
නායයෑම් රතු නිවේදන ඉවත් කර තිබුණද තවමත් එම ස්ථානවල අවදානම පහව ගොස් නොමැති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසනවා. පවතින වැසි තත්ත්වයේ අඩුවීම මත රතු…
View More රතු නිවේදන ඉවත් කළත් අවදානම එලෙසමයිඋත්සව සමය වෙනුවෙන් අමතර දුම්රිය සේවාවක්
නත්තල් උත්සවය ,පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව හේතුවෙන් අමතර දුම්රිය සේවාවක් එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. එහිදී අද (24) ප.ව. 03.00ට මරදාන…
View More උත්සව සමය වෙනුවෙන් අමතර දුම්රිය සේවාවක්ප්රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 04.00 දක්වා බලාත්මකයි ඒ අනුව…
View More ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ටත් ගුවන්තොටුපොළේ දී ම ලයිසන්
විදේශගතව සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට සහ ද්විත්ව පුරවැසියන්ටත් කටුනායක ගුවන්තොටුපළේදීම තාවකාලික රියැදුරු බලපත්‍රය ලබාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙසපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව විදේශවලදී ඔවුන්…
View More විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ටත් ගුවන්තොටුපොළේ දී ම ලයිසන්අසිරිමත් නත්තල අද මධ්‍යම රාත්‍රියේ උදා වෙයි
ජේසු බිළිඳාණන්ගේ උත්පත්තිය සිහි කෙරෙන අසිරිමත් නත්තල අද (24) මධ්‍යම රාත්රියේදී උදා වනවා. මෙවර නත්තල් ප්‍රධාන දේව මෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ…
View More අසිරිමත් නත්තල අද මධ්‍යම රාත්‍රියේ උදා වෙයිඋත්සව සමය වෙනුවෙන් විශේෂ බස්රථ සේවාවක්
උත්සව සමය වෙනුවෙන් අද (24) සිට ලබන 27 වනදා දක්වා විශේෂ අමතර බස්රථ සේවා ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනකරත්න…
View More උත්සව සමය වෙනුවෙන් විශේෂ බස්රථ සේවාවක්
