මෙදා නත්තලේ දී පීඩාවට පත්වූවන්ගේ සිත් පාරවන ක්‍රියා නොකර, අතහැරීමේ සතුට සමරන්න. සියළුදෙනා සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. සිය…
View More මෙවර නත්තල සියලුදෙනා සමඟ එක්ව සමරන්න – කාදිනල් හිමිAuthor: Malimi Amasha
වසරේ මේ දක්වා පැමිණි සංචාරකයන් ගණන් විසිදෙලක්ෂය ඉක්මවයි
මේ වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව විසිදෙලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ජනවාරි පළමු වනදා සිට දෙසැම්බර් 21 වනදා දක්වා කාලය…
View More වසරේ මේ දක්වා පැමිණි සංචාරකයන් ගණන් විසිදෙලක්ෂය ඉක්මවයිනත්තල වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
නත්තල් දින ආරක්ෂාව වෙනුවෙන් පොලිස් ස්ථාන මට්ටමින් 75% නිලධාරින් ප්‍රමාණයක දේවස්ථානවල ආරක්ෂාව සඳහා යොදාගෙන ඇතැයි පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි, එෆ්. යු.…
View More නත්තල වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්අද දිනයේත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි
උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (25) දිනයේත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩල පවසනවා. එහි ප්‍රධාන මෙහෙයුම් අධිකාරි සංඛ…
View More අද දිනයේත් විශේෂ ප්‍රවාහන සේවා ක්රියාත්මකයිවිපක්ෂනායකවරයාගේ නත්තල් දින සුබ පැතුම
උදා වූ නත්තල නිමිත්තෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත්කර තිබෙනවා. විපක්ෂනායකවරයාගේ සුබ පැතුම් පණිවිඩය පහතින්. ”අඳුරුතම රාත්‍රීන් තුළ පවා ආලෝකය උපදී. ඒ…
View More විපක්ෂනායකවරයාගේ නත්තල් දින සුබ පැතුමඅග්රාමාත්යවරියගේ නත්තල් දින සුබ පැතුම් පණිවිඩය
මෙවර නත්තල වෙනුවෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ද නත්තල් දින සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එය පහතින්, “දෙසැම්බර් මාසය උදා වත්ම කිතුනු…
View More අග්‍රාමාත්‍යවරියගේ නත්තල් දින සුබ පැතුම් පණිවිඩයජනපතිගේ නත්තල් දින සුබ පැතුම් පණිවිඩය
ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත බැතියෙන් සමරන අසිරිමත් නත්තල වෙනුවෙන් ජනපති අනුර කුමාර දිසානායක සුබපැතුම් පණිවිඩයක් නිකුත්කර තිබෙනවා ජනපතිගේ නත්තල් සුබ පැතුම්…
View More ජනපතිගේ නත්තල් දින සුබ පැතුම් පණිවිඩයඅසිරිමත් නත්තල අදයි
සාමයේ පණිවිඩය ලොවට රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් උදා වුණා. ලොව පුරා මෙන්ම මෙරට කිතුණු බැතිමතුන් ද…
View More අසිරිමත් නත්තල අදයිඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි
ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත්…
View More ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසිරුපියල තවත් අවප්‍රමාණය වෙයි
ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව, එක්සත්…
View More රුපියල තවත් අවප්‍රමාණය වෙයි
