මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දකුණු පළාතේත් කළුතර සහ රත්නපුර…
View More ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසිAuthor: Malimi Amasha
හෙට කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්
2025 නත්තල් උත්සවය සැමරීම සඳහා හෙට (24) දින විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් කොළඹ නගරය වෙත විශේෂයෙන් ගාලු මුවදොර ප්‍රදේශය වෙත පැමිණිම අපේක්ෂා කරන බව…
View More හෙට කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (23) ඒකක 28.80 කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 21,927.00 ක් ලෙස…
View More කොළඹ කොටස් වෙළඳපොළ ඉහළටමේ දක්වා පැමිණි සංචාරයකන් ගණන මිලියන 2.2 ඉක්මවයි
මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව මිලියන 2.2 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය නිවේදනය කරනවා. ඒ අනුව…
View More මේ දක්වා පැමිණි සංචාරයකන් ගණන මිලියන 2.2 ඉක්මවයිඅද ඩොලරයේ වටිනාකම
ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…
View More අද ඩොලරයේ වටිනාකමරත්රන් මිල විශාල ලෙස ඉහළට
ලෝක වෙළඳපොළේ රත්රන් මිල ඉහළ යෑමට සාපේක්ෂව ශ්‍රී ලංකා වෙළඳපොලේ ද රත්රන් මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන්…
View More රත්රන් මිල විශාල ලෙස ඉහළටපාසල් නිවාඩුව අද සිට
රජයේ අනුමත සිංහල හා දෙමළ පාසල් සඳහා අද (23) සිට 2026 වසරේ ජනවාරි මස 4 වන දින දක්වා පාසල් නිවාඩු ලබාදී තිබෙනවා. එසේම මුස්ලිම් පාසල්…
View More පාසල් නිවාඩුව අද සිටශ්‍රී පාද අඩවියේ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතයට එරෙහි නීති දැඩි වෙයි
ශ්‍රී පාද අඩවිය පරිශ්‍රයේ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතයට එරෙහි නීති තද කර තිබෙනවා. අද (23) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව එක් වෙමින් කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය…
View More ශ්‍රී පාද අඩවියේ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතයට එරෙහි නීති දැඩි වෙයිසුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන 2025/26 වර්ෂයේ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය
සිසුන්ට අඛණ්ඩව සිය අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සඳහා රජයෙන් ලබා දෙන සුරක්ෂා සිසු රක්ෂණාවරණය වැඩසටහන 2025/26 වර්ෂයේ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වි තිබේ.…
View More සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන 2025/26 වර්ෂයේ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතියතිරසර කෘෂි වැඩසටහන ණය යෝජනා ක්‍රමයට කැබිනට් අනුමැතිය
“තිරසර කෘෂි වැඩසටහන” ණය යෝජනා ක්‍රමය, 2026 වර්ෂයේ සිට වාර්ෂික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික…
View More තිරසර කෘෂි වැඩසටහන ණය යෝජනා ක්‍රමයට කැබිනට් අනුමැතිය
