පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More අද රත්රන් මිලAuthor: Malimi Amasha
ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කරයි
දිට්වා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූ ගොවීන්ට සහන සැලසීම සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින්…
View More ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කරයිසේවක අර්ථසාධක අරමුදලේ කටයුතු ඩිජිටල්කරණය කරයි
සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් අද (29) සිට ඩිජිටල්කරණය කෙරෙන බව කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මේ…
View More සේවක අර්ථසාධක අරමුදලේ කටයුතු ඩිජිටල්කරණය කරයිමත්තලින් විදෙස්ගත වුණොත් අපගමන බද්දක් නැහැ
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා විදෙස්ගතවන ගුවන් මගීන්ගෙන් අය කෙරෙන අපගමන බද්ද අද (29) සිට ඉවත් කරමින් විශේෂ චක්‍රලේකයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මත්තල ජාත්‍යන්තර…
View More මත්තලින් විදෙස්ගත වුණොත් අපගමන බද්දක් නැහැකොළඹ කොටුව – හලාවත මාර්ගයේ යළි දුම්රිය ගමන් අරඹයි
අයහපත් කාලගුණය හේතුවෙන් තාවකාලිකව ඇණහිට තිබූ පුත්තලම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවනය අද (29) සිට යළි ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය…
View More කොළඹ කොටුව – හලාවත මාර්ගයේ යළි දුම්රිය ගමන් අරඹයිප්රදේශ රැසක වායු ගුණාත්මක තත්ත්වය පහළට
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක තත්ත්වයේ පහළ යාමක් වාර්තා වෙනවා. කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණත්වය සංවේදී කණ්ඩායම් සඳහා අහිතකර මට්ටමකට පැමිණ ඇති බවයි…
View More ප්‍රදේශ රැසක වායු ගුණාත්මක තත්ත්වය පහළටසේවාවන් 15 ක් තවදුරටත් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරයි
සේවාවන් 15 ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින්, නිකුත් කර තිබූ අති විශේෂ ගැසට් නිවේදනය යළි දීර්ඝ කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම් එන්.එස්…
View More සේවාවන් 15 ක් තවදුරටත් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරයිවගා හානි වලට වන්දි ගෙවීම සම්බන්ධයෙන් වාර්තාවක්
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වී සහ අනෙකුත් වගාවන් සඳහා සහනාධාර සහ වන්දි ගෙවීම් සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. එහි දක්වා ඇත්තේ මේ…
View More වගා හානි වලට වන්දි ගෙවීම සම්බන්ධයෙන් වාර්තාවක්මේ දක්වා රේගුවෙන් රුපියල් බිලියන 2,497ක වාර්තාගත ආදායමක්
වසරේ ගතවූ කාලය තුළ රුපියල් බිලියන 2,497ක වාර්තාගත ආදායමක් උපයා ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. 2025 වසර සඳහා මුදල් අමාත්‍යංශය මගින් රේගුවට ලබා දී…
View More මේ දක්වා රේගුවෙන් රුපියල් බිලියන 2,497ක වාර්තාගත ආදායමක්ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි
ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙම ප්‍රදේශයන් හී ඇතැම් ස්ථානවලට මි.මී.…
View More ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි
